Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් විශ්ව ජීව බළය කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව ...Click herer to See First Web Page Sport of Sri Lanka Elle History
බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy..Click here.
 
එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න..
විශ්වයේ ජීව බළ ශක්තිය Universal Life Force Energy.
විස්තර බලන්න See >>
එල්ලය යනු අරමුණයි...අරමුණ කරා....එල්ලය.
 
කොරෝනා වෛරසයට බෙහෙතක් ශ්‍රී ලංකාවෙන්..
   
විස්තර බලන්න See >>
විස්තර බලන්න See >>

 

කොරෝනා වෛරසයට බෙහෙතක් ශ්‍රී ලංකාවෙන්.

කෙසේ වුවත් මේ වන විට ශ්‍රීලංකාව පුරා එම කාල සිමාව වෙන විට පැවති දේශපාලන වාතාවරණයත් සමගින් එක් චීන ජාතික කාන්තාවකගේ මාර්ගයෙන් සහ විදේශයන්හි සිට පැමිණී කිහිප දෙනකුගේ මාර්ගයෙන් මෙම වෛරසය දිවයින තුලට ගමන් ගන්නා ලදී.එම කාලසීමාවේදී පාලන රජයේ මැදිහත්වීම මත ඒ සදහා පත්කරන ලද කාර්‍ය සාධන බලකාය මෙන්ම රෝහල් කාර්යය මණ්ඩලයේත් මහජනතාවගේ සහය මත මෙම බිහිසුනු කොරෝනා වෛරසය මැඩපවත්වා ගැනීමට හැකිවිය.එහෙත් ඒ හරහා ප්‍රධාන චරිත කිහිපයක් ඉස්මතුවන්නට දරණ උත්සාහයක්ද මහජනතාවට දක්නට ලැබෙන්නට ඇත.මෙම කොරෝනා පළමුවන රැල්ලෙන් අනෙකුත් ප්‍රභල රාජ්‍යයන් පරදවමින් යම් සැනසුම් සුසුමක් හෙලීමට ලංකාව මෙන්ම තවත් රටවල් කිහිපයකට අවශ්ථාවක් උදා විය.ඒ සදහා රටේ පැවති පැරණි ආහාර රටාවද බලපැමක් ලක්කල ප්‍රධාන කරුණක් ලෙසින් සදහන් කරද එහි කිසිදු වරදක් නැත.

චීනය මේ කාල සීමා වෙනවිට යම් සහනයක් ලබා ගනිමින් සිටින ලදී.එහෙත් අසල්වැසි ඉන්දියාව ක්‍රමක් ක්‍රමයෙන් ආසාදිතයින් වැඩි වෙමින් අසල්වැසි රටවලටද තර්ජනයක් වෙමින් සිටින ලද්දේ විශාල වශයෙන් ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින සංඛ්‍යාත්මතව ඉහලයාම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේද එම සැනසුම් මදකට නතර කරමින් මාස දෙකක වැනි කෙටි කාල සීමාවක් තුලදී කොරෝනා තෙවන රැල්ලක් ලෝකය පුරා පැතිර යමින් සිටින කාලසීමාවේදී ඉතාමත් අවාසනාවන්ත ලෙසින් හෝ නොසැලකිලිමත් කම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාධිතයන් කිහිප දෙනකු හමුවීමෙන් අනතුරුව මහජනතාව නැවතත් බියෙන් මුසපත් වෙන අයුරු දක්නට ලැබණී.

මෙම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාධිතයන් මෙලෙසින් වර්ධනය වෙමින් තිබෙන අතර තුරදී පැලියගොඩ මාලු වෙළද සංකීර්ණය වෙළදුන් කිහිප දෙනෙකු අසනීපව බෙහෙත් ගැනීම නිසා සැක සිතු අසල පිහිටි කඩයක මහතෙකු විසින් දැනුම් දුන් කරුණකට අනුව එහි පරීක්ෂනයෙන් ආසාධිතයින් කිහිප දෙනෙකු ඉන් අනතුරුව එම අයවලුන්ගේ පළමු පෙළ ආසාධීතයින්ද සොයා ගන්නා ලදී.

‍මෙම තත්වය ක්‍රමක් ක්‍රමයෙන් දිවයින පුරා ව්‍යාප්ත විමට ගිය කාලසීමාව ඉතාමත් කෙටි කාල සීමාවක් විය.ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් නිරෝධායන ඇදිරි නිතියට යටත් කරන ලදී.දිනක ආසාධීතයින්ගේ සංඛ්‍යාව පන්සියයේ සීමාව ඉක්මවා යෑම රට මහත් භිතයකට ලක්වෙන කරුණක් වශයෙන් සැලකිය හැකි කරුණක් ව පැවති බැවිනි.

මෙලෙසින් මහත් බැරැරුම් අඩියක් කරා ක්‍රමක් ක්‍රමයෙන් පියවර තබමින් සිටින අවශ්ථාවේදී පළමුවෙනි කොරෝනා අවධිය පසුකරමින් යම් සහනයක් ලබා ගැනීම පිණීස දායකත්වයක් සපයනු ලැබූ හෙළ වෙදදුරන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය වරුන් විසින් එක් එක් බෙහෙත් වර්ගයන් ඉදිරිපත් කරන ලදී.එලෙසින් ඉදිරිපත් කරන ලද බෙහෙත් වට්ටෝරු විසින් තාමත් සාර්ථක ප්‍රතිපළ ලබා ගත්තද ඒ සදහා රජයෙන් කිසිදු සහයක් නොලැබුනී.

 

සෑම දෙයක්ම වචනයකට පමණක් සීමා විය.හෙළ වෙදකම් හා ආයුර්වේද වෙදකම් අනුව යමින් සාර්තක ප්‍රතිපළ ලැබීම සක්සුදක් සේ පැහැදිලි වුවත් එයට පාලනය කරන කිසිවෙකුගෙන් නිසි යම් සහයක් ලබා දී ඇතත් සාර්තක අන්දමේ සහයක් ලබා දී නොමැත. සෑම ස්ථානයකදීම හෙළ ජාතියට අයත් සෑම දෙයක්ම ආපසු හරවන්නාවු ආකාරයටම මෙම අවශ්ථාවද ඉතාමත් වුවමනාවෙන් පැහැර හරින බවක් දක්නට හැක.

2020 නොවෙම්බර් මස 01 වෙනි දින වෙන විට දහදාහක ආසන්න පිරිසක් ආසාධිතයන්ව ඇත.එම සංඛ්‍යාව කිසි සේත්ම සතුටු දනවන කරුණක් නොම වනවා සේම මෙය මගහරවා ගැනීමට ඇති තවත් එක් අවශෟථාවක් වශයෙන් පෙන්වා දීමට උත්සාහයක් දරමී.

ලෝකයේ ඇමෙරිකාව ජපානය මෙන්ම චීනය මෙම කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සදහා එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙන අතර දේශයේ හෙළ වෙද දුරන් විසින් මෙම වෛරසය දින කිහිපයකින් ලොවෙන් තුරන් කර දමන බවට සදහන් කර ඇත්තේ එම වෙද දුරන් විසින් ලබා ඇති අත්දැකීම් මතය.එහෙත් කණගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ කිසිදු බළධාරයෙකු හො ජන මාධ්‍යයක් විසින් මේ දක්වා මෙවැනි වෛද්‍ය ක්‍රමයක් ඇති බැව් ලෝකයට එළිදක්වා නොමැති වීමයි.

එහි වක්‍රාකාරයෙන් තේරුම්ගත හැකි කරුණ වන්නේ ධනපති රාජ්‍යයන් විසින් මේ සදහා බෙහෙතක් සොයා ගන්නා තෙක් සියලුම මිනිසුන් රෝගයට ගොදුරක් වීමට හෝ මියයාමට සිදුවෙන බව නොවන්නේද? එසේ නොවන් නේ නම් ඒ සදහා අනුබල නොදෙන්නේද යන්න මදකට කල්පනා කල යුතුව ඇත.කෙසේ වෙතත් මෙම ලිපියේ සදහන් කරන ලද ආකාරයට සහ අනුව මෙය විශ්වයේ දඩුවමක් වන බැවින් විශ්වයේ තීරණයට අනුව කටයුතු කරනවා වෙනුවට වෙනත් අයවලුන්ගේ න්‍යාය පත්‍රයන්ට කටයුතු කරන්නට යමෙක් යම් රාජ්‍යයක් හෝ යම් රටක රාජ්‍ය නායෙකයෙක් කටයුතු කරන්නේ නම් කරන්නට යන්නේ නම් ශ්‍රී ලංකාවට පමණක් නොව මුලු මහත් ලෝකවාසී ජනතාවටම මෙහි අතුරු පලයන්ට ලක්වීමට සිදුවෙනු නොඅනුමානය.එය කිසිවෙකුටත් නතර කල නොහැකි කුණක් වනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට මා විසින්ද කිසිදු බෙහෙතක් නොබී නිරෝගීව දිවි ගෙවීමට හැකි බෙහෙතක් සොයා ගෙන ඇති අතර ඒ හරහා ජීවිත කාලයටම නිරෝගීව සිටිමට හැකි වන අතර මෙතෙක් වැලදී ඇති පිලිකාව දියවැඩියාව කොලෙස්ටරෝල් ශරීරයේ සීනි හන්දිපත් කැක්කුම වකුගඩු අමාරුව නිට්ඨාවටම සුවකර දීමටත් කොරෝනා වෛරසය නොවැලදී සිටිමටත් හැකියාවක් මෙන්ම තම දිවිය පුරා කිසිදු බෙහෙතක් නොබොමින් දිවි ගෙවිමට හැකියාවක් ඇත.මෙම වෙදකම මෙතෙක් ලෝකයට පැමිණ නොමැති අතර එය විශ්වයේ ජීව බළ ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි .

ශරීරයේ හටගන්නා ඕනෑම රෝගයක් සුව කලහැකි ප්‍රතිකර්මය ශ්‍රී ලංකාවේදී .පළමුවරට මුලු ලෝක වාසින්ගේ දැනගැනීමට එලිදක්වා ඇත...... කිසිදු බෙහෙතක් නොබී විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy ... බටහිර ජාතීන් විසින් මේ වන විට පරීක්ෂණ කරමින් සිටින අතර මා විසින් ප්‍රායෝගීකව කර පිලිකා ඇතුලු බෝ වෙන නොවෙන රෝගයන් සුවකර අවසන්ය.එමෙන්ම බයිපාස්ට් කිරීමට නියමිත රෝගීන්ද ආතරයිටීස් වකුගඩු අමාරු රෝගීන් මෙන්ම ශරීරයේ සීනි මට්ටමද බෝ නොවෙන සහ බෝ වෙන රෝගයන් නිට්ඨාවට සුව කිරීමට හැකියාවක් මෙම වෙදකමට ඇත.තවත් විස්තර .www.srilankaelle.com ගිහින් එල්ලේ පුවත් බලන්න. එහි විස්තරය ලියලා ඇති නැත්නම් එහි යූටියුබ් අයිකනය ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් මගේ දුරකතන අංකය 0718669451 අමතා විස්තර ලබා ගන්න.

කෙසෙ වෙතත් කොරෝනා වෛරසය පරදවමින් ජය ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇතත් මේ සදහා හෙළ වෙදකම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙන්ම මා විසින් ලොවට හදුන්වා දෙන වෛද්‍ය විද්‍යාව වන විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy යන වෙදකම් වලට ඉටු කිරිමට හැකියාවක් ඇති බව සදහන් කරමි.මෙහි පහතින් සදහන් කර ඇති වීඩියෝ පට බලන්න.

 

තවද විශ්වයේ නිතින් දොළහක් ඇති අතර විශ්වයේ නිතිත් අතර අංක හය වන්නේ වන්දි ගෙවීමේ නිතියයි.එය පරම්පරා හයකට වැඩි දහයකට නොඅඩු ගනනකට උරුම වනු ඇත එය විශ්වයේ නිතියක්ය.එය අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න‍.මෙවා පවසන ආකාරය හෝ සොයා ගන්නා ආකාරය පිළීබද යම් ප්‍රශ්ණයක් ඇත්නම් විස්තර මා වෙතින් ලබා ගත හැක.

ඒ මා විසින් කරනු ලබන දේ පිළීබදව මෙන්ම ඒ ඒ වෛද්‍ය තුමන්ලා වෙතින් අන්තර්ජාලයේ හුවමාරු කරගන්නා ලද බෙහෙත් පිළිබද විඩියෝ පට මෙන්ම සියලු විස්තර දුරකතන අංකයන් මෙහි අඩංගු කර ඇත.ඔබ සහ අපේ දරුවන් ආරක්ෂා කර ගැනීම මෙන්ම රටේ දිවි ගෙවන කැමැත්තක් දක්වන සැම අයෙකුම දැනුවත් කරමින් නිරෝගීව ආරක්ෂා කර ගැනීම ඔබගේත් මගේත් පරම යුතුකම විය යුතුයි.එසේ නොවන්නේ නම් මෙම වෛරසය ඉතාමත් භයානක ප්‍රතිපලයන් උරුම කර දීමටද හැකිය.

විදේශිය රටකින් එනතුරැ නොසිට අප විසින් රට වැසියන් බේරා ගැනීම පිණීස මහජනතාව දැනුවත් කිරිමට මේ උත්සාහය.මේ පිළීබදව ඔබගේ ඥාතීන් අසල් වැසියන් මිතුරන් දැනුවත් කරන්න.ඒ හරහා මුලු ලෝක ජනතාව සුව කරමින් අපේ රටේ නාමය වෙනුවෙන් දායක වන්න.

මේ වන විට හෙළ වෙදකමින් මහත් සේවයක් කරන් ලබන අමිල සංජීව වෙද මහතා මහසෙන් වෙද මැදුර තම්මිට ජා ඇල ,,වෙදමහතා විසින් කොරොනා වෛරසයෙන් බේරීම පිණීස ඉදිරිපත් කරන ලද හෙළඔසු ඇතුලත් වට්ටෝරුව,සහ වාඩායො පටයකි ඇත.

 

දින තුනකින් මෙම කොරෝනා වෛරසය ඉවත් කරන බවට සදහන් කරනු ලබන අතර දින තුනක් ඇතුලත කොරෝනා ලෙඩුන් 1003 එක් දහස් තුන් දෙනකු සුවකර ඇති බවත් වර්තමානයේ සිටින රෝගීන් දින විස්සක් ඇතුලත සුවකර දෙන බවත් සදහන් කරනවා.....එසේම දිරියේදී වසංගතයේ ස්භාවය වෙනස් වෙන බැවින් ඒ සදහා අනුගමනය කලයුතු ක්‍රම වේදයක්ද පෙන්වා දෙනවා...එම විස්තර සදහන් වික්‍රමසිංහ වෙද මහතාගේ විඩියෝපටය.

මෙහි පහතින් සදහන් කර ඇත්තේ .

මේ සදහා අවශ්ථාවක් ලබා නොදෙමින් මහජන ජීවිත දිනෙන් දින විනාශය කරා යාමට ඉඩ ලබා දෙන්නේ නම් එහි පළ විපාකයන්ට මහජනතාවට මුහුණ දීමට සිදුවෙන බවත්.....ඒ සදහා අවසරය හා අනුමැතිය ලබා නොදෙන්නාවු සෑම අයෙකුටම විශ්වයේ දඩුවම් උරුම වෙන බවත් අවසන් වශයෙන් සදහන් කරමි.

මෙහි පහතින් සදහන් කර ඇත්තේ රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සදහන් කර ඇති විස්තරයි.එමෙන්ම මේ සදහා ප්‍රතිකාර නොමිලයේ කරදෙන බවට සදහන් වෛද්‍යනාම ලේඛනයක්ද මෙහි ඇතුලත් කර ඇත්තේ ඔබ සැමගේ ආරක්ෂාව සදහාය.

සෑම දෙයක්ම විදේශයකින්දෙන තෙක් බලා සිටින්නාක් මෙන් මෙම වෛරසය මර්ධනය කිරීම සදහා විදේශයක් විසින් එන්නත් සොයා ගන්නා තෙක් නොසිට දේශයේ

න් වශයෙන් මේ පිළීබද වගකිව යුතුතන් විසින් අවධානය යොමු කල යුතු අතර එසේ නොවන්නේ නම් කොරෝනා වෛරසය තව තවත් රටපුරා ව්‍යාප්තව යන්නේ නම් එහි සියලුම වගකීම දැරිය යුතු වනවා මෙන්ම විශ්ව දඩුවම් උරුමවන බවද අවසන් වශයෙන් සදහන් කරනු ලබන්නේය.එසේම තවත් මෙම කොරෝනා වෛරසය මර්ධනය කල හැකියැයි තම වෛද්‍ය ක්‍රමවේදය අනුව විශ්වාසයක් ඇති සෑම අයෙකුගේම විස්තර සහ ලිපි මෙම පුවත් පතේ ඇතුලත් කිරිමට කටයුතු යොදා ඇති බැවින් විස්තර යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.

 

සංස්කාරක එල්ලය පුවත්.

 

 

 

 

..

පාවට්ටා හෙවත් ආඩතෝඩ ගස හැඳින්වීම  
විස්තර බලන්න See >>
විස්තර බලන්න See >>

 

 

 

ගස් සහ වැල්

විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යකා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට ඇති ජීවින් ඒ සැම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්්‍යය කරමින් සිටි.මෙම ලිපියෙන් ගස් වැල් සහ ඒවායේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ට වැදගත් යැයි අදහස් කර ඇති බැවින් ඉදිරිපත් කරන ලදී.තවත් විස්තර ඔබ විසින් සොයා බලමින් ඒවාගේ ජීව බලයන් පිළිබදව තම මනසේ ශක්ති ප්‍රමාණයෙන් සොයා දැන ගැනීමට කටයුතු කල යුතුයි...එසේ සදහන් කරනු ලබන්නේ එයද තම මනස වර්ධනය කර ගැනීමටත් මහගු අස්වැසිල්ලක් වන බැවින් යැයි සදහන් කරමි.එමෙන්ම

සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙනඅත්‍යවශයම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා ශාක ලෝකය ඉදිරියෙන් සිටියි. “ගහක මුලක පත්‍රයක ගෑවුනත් ඇති ලෙඩ රෝග සුව වන්න” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින විශ්මිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනි. ඒ අනුව ඒ විශ්මිත ශාක ලෝකයේ අරුමය වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනා ගත යුතුය.ඖෂධීය තැවිලි පොට්ටනි මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකි.

මෙම වෙදකම නිසි අයුරින් හැදෑරීමට සහ ඉන් නිසි ප්‍රතිපල ලබාගනිමින් නීරෝගීව දිවි ගෙවීමට නම් මේ පිළිබදව දනගත යුතුය..

පාවට්ටා ( Pawatta )

පාවට්ටා ( Pawatta ) ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකයයි. රටේ විවිධ ප්‍රදේශ වල මහජනතාව විසින් පාවට්ටා, ආඩතෝඩා, අගල්ලාදාර, වංඇපල වැනි නාමයන්ය. ප්‍රාදේශිය වශයෙන් විවිධ නාමයන් භාවිතා කලද ඉහත සියළුම නාමයන්ගෙන් හදුන්වන්නේ එකම ඖෂධීය ශාකයකි. එනම් පාවට්ටාය.

 

ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වන මෙම ශාකය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. වාසා නැතහොත් පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයක් වේ.

ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගැනේ.

පත්‍ර ගන්න විට සෑම විටම ගත යුත්තේ ගහේ වැඩෙන නැවුම් පත්‍රයි.

සමහර අවස්ථාවල නැවුම් පත්‍ර අරගෙන මද අව්වේ වියළිමෙනුත් ඹෘෂධ සාදන අවස්ථා තිබෙනවා. දේශීය චිකිත්සාවේ දැක්වෙන බොහෝ ඹෘෂධ භාවිතයේදී අනුපාතයක් ලෙස ආඩතෝඩ ඔසුව බහුල වශයෙන් භාවිත කරනවා. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපාතය සාදන්නත් ආඩතෝඩ කොළ යොදා ගන්නවා.

දෙහි, ‍දොඩම්, නික සහ පාවට්ටා දලු සමව අරගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ඉස්ම ගන්නව නම් ඒ ඔෂධය අංශභාග රෝගීන්ට සුවයට ඉතාම ගුණයි. අංශභාග රෝගයට භාවිත කරන හෙළ ඔෟෂධ සමඟ මේ දලු අනුපාතයක් ගැනී වැදගත්.

ඒ වගේම සෙම් රෝග (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්‍රිත ඕනෑම රෝගයකට) ආඩතෝඩ සාමාන්‍යයෙන් පෙණහලු ආශ්‍රිත රෝග සුවයට තමයි ඉතාම වැදගත් වෙන්නේ.

ආඩතෝඩ මල් කැකුළු අරගෙන මඳක් වියළා උණ වතුරට මිශ්‍ර කර බොනව නම් පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම එය හොඳ ඔෟෂධීය පානයක්. අධික සෙම නැති කරන්නත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කරන්නත් මේ පානය ඉතා ගුණදායකයි.

ආඩතෝඩ කියන්නේ කාස හාර (කැස්ස නැති කරනා) ද්‍රව්‍යයක්. ඒ වගේම ස්වාසහාර (පෙණහලු රෝග නැති කරන) ද්‍රව්‍යයක්.

කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණයි.ඒ වගේම කුෂ්ඨ රෝගීන්ට ආඩතෝඩ කොළ කෂාය දිනපතා බීමට දෙනව නම් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වීමටත් එය බලපානවා.

ඒ වගේම උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකයි.

ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර කී සෑම රෝගයක්ම සුව කරන්න එය ගුණදායක කෂායක්. ඒ වගේම මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල් වැනි රෝග අවස්ථාවලදී ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කශායක් හදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකයි.

ඒ විතරක් නෙමෙයි රුධිරය පිටවන අතීසාර විට, මල බුරුලෙන් පිටවන රෝග අවස්ථාවක් ආවිට ආඩතෝඩ ඔසුවෙන් අගනා ඔෟෂධයක් සාදා ගන්න ඔබට පුළුවන්. එහි නම 'වාසා පුටපාක' ලෙසයි හඳුන්වන්නේ. ආඩතෝඩා පංචාංගයම අරගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළාගෙන උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස ඒ ඔෟෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඔෟෂධය ඉතාම ගුණදායකයි.

ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඔෟෂධයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. තිත්ත රස වුණත් මේ ඔෟෂධය ඇත්තටම ජීවිතයට නව රසක් ලබා දෙන දිව්‍යමය ඔෟෂධයක්. ඇතැම් විට අර්ශස් රෝගය වැඩිවීම නිසා අර්ශස් ගෙඩි පවා හට ගැනීමෙන් ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. එවන් රෝගීන් පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැතිවෙලා යනවා.

පාවට්ටා හෙවත් ආඩතෝඩ කියන්නේ අපේ සිංහල දේශීය වෛද්‍ය ක්‍රමයේ අගනා ඔෟෂධයක් වගේම, මුස්ලිම් 'යුනානි' වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරන හොඳ ඔෟෂධයක්. යුනානි වෛද්‍ය ක්‍රමයේ 'ශබතේ සෝල්' නමැති ඔෟෂධයේත් පාවට්ටා අන්තර්ගතයි. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.

හෙළ වෛද්‍ය ක්‍රමයේත්, යුනානි වෛද්‍ය ක්‍ සෙම් රෝග නසන පාවට්ටා මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි.

ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය.

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය.

වෙනත් ප්‍රයෝජන

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි.

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.

* ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා.

උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි. තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි.

ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි.

භාවිතා කරනු ලබන රෝග අවස්ථා

බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි.

විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි)

සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි,

හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි,

අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව)

මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග,

රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශි‍්‍රත රෝග,

හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.

ගන්නා ප්‍රතිකර්ම සන්ධිගත රෝග තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි. කුෂ්ටයට දළු, අමුකහ, අඹරා ආලේපය අර්ශස් රෝගයට පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම අපස්මාරය (වලිප්පුව) පාවට්ටාවලින් කළ තෙල් ආලේපය ක්‍රීම් නාශකයට (පණුවන්ට) පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න. (ගුද මාර්ගය වටේ) ශරීර දුර්ගන්ධයට පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න.

පහසු ප්‍රසුතියට හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න. සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට මල් චූර්නය (කුඩු) තම්බා බීම රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව) පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම පරණ උණට (කල් ගත වූ උණ) පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා

පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය.

ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු. වෙනත් ප්‍රයෝජන

* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.

* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි.

* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.

* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.

* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.

* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.

 

==================================================================================================================================

බෙහෙත් නොබී සිටින්න ලෝකයටම නව බෙහෙතක්.
ලොව පවතින වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන් වශ උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකයෙන් විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy ). විස්තර බලන්න See >>
 
ප්‍රධාන පුවත් >>>
   
   
   
එල්ලේ ක්‍රීඩා තොරතුරු >>>
 
   
   
විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Low
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි. විස්තර බලන්න See >>
 
   
   
විවිධ >>>
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
   
   
"නිරෝගී වීමට නම් ,මනස,විශ්වයේ ජීව බලය සහ විශ්ව නීතිය පිළීබදව දැනගත යුතුයි."
යමෙක් නීරෝගීව සිටිමට අදහස් කරන්නේ නම් තම ශරීරයේ ක්‍රීයා කාරිත්වය,රෝගයක් වැලදෙන හේතුව,විශ්වයේ ජීව බලය,තම මනසේ ශක්තිය සිතුවිලි වල බලය සහ විශ්වයේ නීතිය පිළීබද දැනුවත් විය යුතුයි.ලෝකයට හදුන්වා දෙන නවතම වෙදකම.මෙම වෙදකම ඉගෙන තම ප්‍රෙද්ශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගෙනීමට හැක. විස්තර බලන්න See more >>
 
   
   
ලොවට සිදුවෙන තවත් විශ්වයේ දඩුවමක් වූ කොරෝනා වෛරසය...
 
ලොවට සිදුවෙන තවත් විශ්වයේ දඩුවමක් වූ කොරෝනා වෛරසය...
 
   
   
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.. විස්තර බලන්න See more >>
 
   
   
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
   
   
   
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.
සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම.
  See more Details බලන්න තවත් විස්තර
 
දේශීය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වූ වීඩියෝ පට Sport of Si Lanka Elle Video
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).වීඩියෝපට
විස්තර බලන්න See >>
   
   
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක. විස්තර බලන්න See >>
 
   
   
   
   
 
   
   
   

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

   
   
   
   
   
   

 

 

 

 

 

 

 

 

 

 

විස්තර බලන්න See >>

 

 

 

 

 

 

 

 

 

 

විස්තර බලන්න See >>

   
   
   
ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,>>

 
 
 
 
 
 
   
   
සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය
  See more Details බලන්න තවත් විස්තර
   
   
එල්ලේ කණ්ඩායම් සදහා ලෝගෝ
  See more Details බලන්න තවත් විස්තර
   
   
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
   
   
Historic Piya Puthu Gambada Nagaraba Elle Match on 15 January 2017 at Mahabage Nawaloka Sport Ground

සම්පූර්ණ විස්තර බලන්න Related Vedio

කතුවැකිය
ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
වකුගඩු රෝගියෙක් සමග දුරකතනයෙන් සාකච්ඡාවක
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
ප්‍රධාන පුවත්
එල්ලේ ක්‍රීඩා තරග.
එල්ලේ ක්‍රීඩකයින්
1970 සිට 1990 /1970 to 1990
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
ප්දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව
දැන්වීම්
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
.... ශරීරයේ ලෙඩ සුවකල හැකි විශ්මිත ජලය වන කැන්ගන් ජලය (Kangen Water),එල්ලේ ක්‍රීඩාව සහ තවත් තොරතුරු....
එල්ලේ ක්‍රීඩා තොරතුරු
Sprt Of Sri Lanka Elle
  See More Detail>>>
ලෙඩ සුවකරන විශ්මිත ජලය
Kangen Water
  See More Detail>>>
කැන්ගන් ජලය පිළීබද පුවත්
Kangen Water Therapiy
  See More Detail>>>
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
එල්ලේ පුවත්පත
Ellaya Paper
  See More Detail>>>
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත කැන්ගන් ජලය.......Click herer to see First Web Page Kangen Water & Ionizer in Sri Lanka.
 
................. Our Vandana & Other Product .................
දබදිව සහ වෙනත් වන්දනා
Dabadiwa & Other Overseas Tour
  See More Detail>>>
ගෙදරට අවශය සියලුම ගෘහ උපකරණ
Furniture (Bed Rooms,Dinng and Living )
  See More Detail>>>
ශරිර සෞඛ්‍යයට අවශය සියලුම උපකරණයන්
HELTH (All Type of Water Filters)
  See More Detail>>>
නිවසට අවැසි සියලුම විදුලි උපකරණයන්
Other Electronic Items
  See More Detail>>>
වගා කරන ලද තේක්ක ඉඩම්
Plantation
  See More Detail>>>
 
පොත් සහ පුවත්පත් ප්‍රකාශ කයෝ
එල්ලය පොත් හා පුවතපත් ප්‍රකාශකයින් විසින් මුද්‍රණය කරනු ලබන සියලුම පොත් පත් සහ එල්ලය පුවත් පත
Ellaya Ads එල්ලය
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
කැන්ගන් ජල චිකිත්සාව
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
 
   
....... Sri Lanka Elle,Kangen Water & Other Video.......
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
       Other Video
 
.......... Serch Our Place from Google map ...........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
 
... මෙම ස්ථානය ක්ලික් කර අයදුම්පත ලබාගන්න... ........ Click Here for Application........

 

කැන්ගන් වතුර මැෂින් ලබා ගැනීම සදහා

Bye and sell Water Filter, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන්..ලියන ලද ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර මෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙතින් සහ ඔබගේ වෙළද දැන්වීම අපවෙත එවන්න ...........First Web Page Sport Of Sri Lanka Elle History.....And .Ellaya Ads Page,New Mrketplace in Sri Lanka

Sport Of Sri Lanka Elle

 

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Paper     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                            Designed by S J  Copy write 2013 ©Sri Lanka Elle  All rights reserved  

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.