කොරෝනා වෛරසයට බෙහෙතක් ශ්‍රී ලංකාවෙන්.
කෙසේ වුවත් මේ වන විට ශ්‍රීලංකාව පුරා එම කාල සිමාව වෙන විට පැවති දේශපාලන වාතාවරණයත් සමගින් එක් චීන ජාතික කාන්තාවකගේ මාර්ගයෙන් සහ විදේශයන්හි සිට පැමිණී කිහිප දෙනකුගේ මාර්ගයෙන් මෙම වෛරසය දිවයින තුලට ගමන් ගන්නා ලදී.එම කාලසීමාවේදී පාලන රජයේ මැදිහත්වීම මත ඒ සදහා පත්කරන ලද කාර්‍ය සාධන බලකාය මෙන්ම රෝහල් කාර්යය මණ්ඩලයේත් මහජනතාවගේ සහය මත මෙම බිහිසුනු කොරෝනා වෛරසය මැඩපවත්වා ගැනීමට හැකිවිය.එහෙත් ඒ හරහා ප්‍රධාන චරිත කිහිපයක් ඉස්මතුවන්නට දරණ උත්සාහයක්ද මහජනතාවට දක්නට ලැබෙන්නට ඇත.මෙම කොරෝනා පළමුවන රැල්ලෙන් අනෙකුත් ප්‍රභල රාජ්‍යයන් පරදවමින් යම් සැනසුම් සුසුමක් හෙලීමට ලංකාව මෙන්ම තවත් රටවල් කිහිපයකට අවශ්ථාවක් උදා විය.ඒ සදහා රටේ පැවති පැරණි ආහාර රටාවද බලපැමක් ලක්කල ප්‍රධාන කරුණක් ලෙසින් සදහන් කරද එහි කිසිදු වරදක් නැත.
චීනය මේ කාල සීමා වෙනවිට යම් සහනයක් ලබා ගනිමින් සිටින ලදී.එහෙත් අසල්වැසි ඉන්දියාව ක්‍රමක් ක්‍රමයෙන් ආසාදිතයින් වැඩි වෙමින් අසල්වැසි රටවලටද තර්ජනයක් වෙමින් සිටින ලද්දේ විශාල වශයෙන් ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින සංඛ්‍යාත්මතව ඉහලයාම හේතුවෙනි.
ශ්‍රී ලංකාවේද එම සැනසුම් මදකට නතර කරමින් මාස දෙකක වැනි කෙටි කාල සීමාවක් තුලදී කොරෝනා තෙවන රැල්ලක් ලෝකය පුරා පැතිර යමින් සිටින කාලසීමාවේදී ඉතාමත් අවාසනාවන්ත ලෙසින් හෝ නොසැලකිලිමත් කම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාධිතයන් කිහිප දෙනකු හමුවීමෙන් අනතුරුව මහජනතාව නැවතත් බියෙන් මුසපත් වෙන අයුරු දක්නට ලැබණී.
මෙම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාධිතයන් මෙලෙසින් වර්ධනය වෙමින් තිබෙන අතර තුරදී පැලියගොඩ මාලු වෙළද සංකීර්ණය වෙළදුන් කිහිප දෙනෙකු අසනීපව බෙහෙත් ගැනීම නිසා සැක සිතු අසල පිහිටි කඩයක මහතෙකු විසින් දැනුම් දුන් කරුණකට අනුව එහි පරීක්ෂනයෙන් ආසාධිතයින් කිහිප දෙනෙකු ඉන් අනතුරුව එම අයවලුන්ගේ පළමු පෙළ ආසාධීතයින්ද සොයා ගන්නා ලදී.
මෙම තත්වය ක්‍රමක් ක්‍රමයෙන් දිවයින පුරා ව්‍යාප්ත විමට ගිය කාලසීමාව ඉතාමත් කෙටි කාල සීමාවක් විය.ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් නිරෝධායන ඇදිරි නිතියට යටත් කරන ලදී.දිනක ආසාධීතයින්ගේ සංඛ්‍යාව පන්සියයේ සීමාව ඉක්මවා යෑම රට මහත් භිතයකට ලක්වෙන කරුණක් වශයෙන් සැලකිය හැකි කරුණක් ව පැවති බැවිනි.
මෙලෙසින් මහත් බැරැරුම් අඩියක් කරා ක්‍රමක් ක්‍රමයෙන් පියවර තබමින් සිටින අවශ්ථාවේදී පළමුවෙනි කොරෝනා අවධිය පසුකරමින් යම් සහනයක් ලබා ගැනීම පිණීස දායකත්වයක් සපයනු ලැබූ හෙළ වෙදදුරන් මෙන්ම ආයුර්වේද වෛද්‍ය වරුන් විසින් එක් එක් බෙහෙත් වර්ගයන් ඉදිරිපත් කරන ලදී.එලෙසින් ඉදිරිපත් කරන ලද බෙහෙත් වට්ටෝරු විසින් තාමත් සාර්ථක ප්‍රතිපළ ලබා ගත්තද ඒ සදහා රජයෙන් කිසිදු සහයක් නොලැබුනී.
සෑම දෙයක්ම වචනයකට පමණක් සීමා විය.හෙළ වෙදකම් හා ආයුර්වේද වෙදකම් අනුව යමින් සාර්තක ප්‍රතිපළ ලැබීම සක්සුදක් සේ පැහැදිලි වුවත් එයට පාලනය කරන කිසිවෙකුගෙන් නිසි යම් සහයක් ලබා දී ඇතත් සාර්තක අන්දමේ සහයක් ලබා දී නොමැත. සෑම ස්ථානයකදීම හෙළ ජාතියට අයත් සෑම දෙයක්ම ආපසු හරවන්නාවු ආකාරයටම මෙම අවශ්ථාවද ඉතාමත් වුවමනාවෙන් පැහැර හරින බවක් දක්නට හැක.
2020 නොවෙම්බර් මස 01 වෙනි දින වෙන විට දහදාහක ආසන්න පිරිසක් ආසාධිතයන්ව ඇත.එම සංඛ්‍යාව කිසි සේත්ම සතුටු දනවන කරුණක් නොම වනවා සේම මෙය මගහරවා ගැනීමට ඇති තවත් එක් අවශෟථාවක් වශයෙන් පෙන්වා දීමට උත්සාහයක් දරමී.
ලෝකයේ ඇමෙරිකාව ජපානය මෙන්ම චීනය මෙම කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සදහා එන්නතක් සොයා ගැනීමට වෙහෙසෙන අතර දේශයේ හෙළ වෙද දුරන් විසින් මෙම වෛරසය දින කිහිපයකින් ලොවෙන් තුරන් කර දමන බවට සදහන් කර ඇත්තේ එම වෙද දුරන් විසින් ලබා ඇති අත්දැකීම් මතය.එහෙත් කණගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ කිසිදු බළධාරයෙකු හො ජන මාධ්‍යයක් විසින් මේ දක්වා මෙවැනි වෛද්‍ය ක්‍රමයක් ඇති බැව් ලෝකයට එළිදක්වා නොමැති වීමයි.
එහි වක්‍රාකාරයෙන් තේරුම්ගත හැකි කරුණ වන්නේ ධනපති රාජ්‍යයන් විසින් මේ සදහා බෙහෙතක් සොයා ගන්නා තෙක් සියලුම මිනිසුන් රෝගයට ගොදුරක් වීමට හෝ මියයාමට සිදුවෙන බව නොවන්නේද? එසේ නොවන් නේ නම් ඒ සදහා අනුබල නොදෙන්නේද යන්න මදකට කල්පනා කල යුතුව ඇත.කෙසේ වෙතත් මෙම ලිපියේ සදහන් කරන ලද ආකාරයට සහ අනුව මෙය විශ්වයේ දඩුවමක් වන බැවින් විශ්වයේ තීරණයට අනුව කටයුතු කරනවා වෙනුවට වෙනත් අයවලුන්ගේ න්‍යාය පත්‍රයන්ට කටයුතු කරන්නට යමෙක් යම් රාජ්‍යයක් හෝ යම් රටක රාජ්‍ය නායෙකයෙක් කටයුතු කරන්නේ නම් කරන්නට යන්නේ නම් ශ්‍රී ලංකාවට පමණක් නොව මුලු මහත් ලෝකවාසී ජනතාවටම මෙහි අතුරු පලයන්ට ලක්වීමට සිදුවෙනු නොඅනුමානය.එය කිසිවෙකුටත් නතර කල නොහැකි කුණක් වනු ඇත.
කෙසේ වෙතත් මේ වන විට මා විසින්ද කිසිදු බෙහෙතක් නොබී නිරෝගීව දිවි ගෙවීමට හැකි බෙහෙතක් සොයා ගෙන ඇති අතර ඒ හරහා ජීවිත කාලයටම නිරෝගීව සිටිමට හැකි වන අතර මෙතෙක් වැලදී ඇති පිලිකාව දියවැඩියාව කොලෙස්ටරෝල් ශරීරයේ සීනි හන්දිපත් කැක්කුම වකුගඩු අමාරුව නිට්ඨාවටම සුවකර දීමටත් කොරෝනා වෛරසය නොවැලදී සිටිමටත් හැකියාවක් මෙන්ම තම දිවිය පුරා කිසිදු බෙහෙතක් නොබොමින් දිවි ගෙවිමට හැකියාවක් ඇත.මෙම වෙදකම මෙතෙක් ලෝකයට පැමිණ නොමැති අතර එය විශ්වයේ ජීව බළ ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකමයි .
ශරීරයේ හටගන්නා ඕනෑම රෝගයක් සුව කලහැකි ප්‍රතිකර්මය ශ්‍රී ලංකාවේදී .පළමුවරට මුලු ලෝක වාසින්ගේ දැනගැනීමට එලිදක්වා ඇත...... කිසිදු බෙහෙතක් නොබී විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy ... බටහිර ජාතීන් විසින් මේ වන විට පරීක්ෂණ කරමින් සිටින අතර මා විසින් ප්‍රායෝගීකව කර පිලිකා ඇතුලු බෝ වෙන නොවෙන රෝගයන් සුවකර අවසන්ය.එමෙන්ම බයිපාස්ට් කිරීමට නියමිත රෝගීන්ද ආතරයිටීස් වකුගඩු අමාරු රෝගීන් මෙන්ම ශරීරයේ සීනි මට්ටමද බෝ නොවෙන සහ බෝ වෙන රෝගයන් නිට්ඨාවට සුව කිරීමට හැකියාවක් මෙම වෙදකමට ඇත.තවත් විස්තර .www.srilankaelle.com ගිහින් එල්ලේ පුවත් බලන්න. එහි විස්තරය ලියලා ඇති නැත්නම් එහි යූටියුබ් අයිකනය ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් මගේ දුරකතන අංකය 0718669451 අමතා විස්තර ලබා ගන්න.
කෙසෙ වෙතත් කොරෝනා වෛරසය පරදවමින් ජය ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇතත් මේ සදහා හෙළ වෙදකම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙන්ම මා විසින් ලොවට හදුන්වා දෙන වෛද්‍ය විද්‍යාව වන විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy යන වෙදකම් වලට ඉටු කිරිමට හැකියාවක් ඇති බව සදහන් කරමි.මෙහි පහතින් සදහන් කර ඇති වීඩියෝ පට බලන්න.
තවද විශ්වයේ නිතින් දොළහක් ඇති අතර විශ්වයේ නිතිත් අතර අංක හය වන්නේ වන්දි ගෙවීමේ නිතියයි.එය පරම්පරා හයකට වැඩි දහයකට නොඅඩු ගනනකට උරුම වනු ඇත එය විශ්වයේ නිතියක්ය.එය අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න.මෙවා පවසන ආකාරය හෝ සොයා ගන්නා ආකාරය පිළීබද යම් ප්‍රශ්ණයක් ඇත්නම් විස්තර මා වෙතින් ලබා ගත හැක.
ඒ මා විසින් කරනු ලබන දේ පිළීබදව මෙන්ම ඒ ඒ වෛද්‍ය තුමන්ලා වෙතින් අන්තර්ජාලයේ හුවමාරු කරගන්නා ලද බෙහෙත් පිළිබද විඩියෝ පට මෙන්ම සියලු විස්තර දුරකතන අංකයන් මෙහි අඩංගු කර ඇත.ඔබ සහ අපේ දරුවන් ආරක්ෂා කර ගැනීම මෙන්ම රටේ දිවි ගෙවන කැමැත්තක් දක්වන සැම අයෙකුම දැනුවත් කරමින් නිරෝගීව ආරක්ෂා කර ගැනීම ඔබගේත් මගේත් පරම යුතුකම විය යුතුයි.එසේ නොවන්නේ නම් මෙම වෛරසය ඉතාමත් භයානක ප්‍රතිපලයන් උරුම කර දීමටද හැකිය.
විදේශිය රටකින් එනතුරැ නොසිට අප විසින් රට වැසියන් බේරා ගැනීම පිණීස මහජනතාව දැනුවත් කිරිමට මේ උත්සාහය.මේ පිළීබදව ඔබගේ ඥාතීන් අසල් වැසියන් මිතුරන් දැනුවත් කරන්න.ඒ හරහා මුලු ලෝක ජනතාව සුව කරමින් අපේ රටේ නාමය වෙනුවෙන් දායක වන්න.
මේ වන විට හෙළ වෙදකමින් මහත් සේවයක් කරන් ලබන අමිල සංජීව වෙද මහතා මහසෙන් වෙද මැදුර තම්මිට ජා ඇල ,,වෙදමහතා විසින් කොරොනා වෛරසයෙන් බේරීම පිණීස ඉදිරිපත් කරන ලද හෙළඔසු ඇතුලත් වට්ටෝරුව,සහ වාඩායො පටයකි ඇත.
දින තුනකින් මෙම කොරෝනා වෛරසය ඉවත් කරන බවට සදහන් කරනු ලබන අතර දින තුනක් ඇතුලත කොරෝනා ලෙඩුන් 1003 එක් දහස් තුන් දෙනකු සුවකර ඇති බවත් වර්තමානයේ සිටින රෝගීන් දින විස්සක් ඇතුලත සුවකර දෙන බවත් සදහන් කරනවා.....එසේම දිරියේදී වසංගතයේ ස්භාවය වෙනස් වෙන බැවින් ඒ සදහා අනුගමනය කලයුතු ක්‍රම වේදයක්ද පෙන්වා දෙනවා...එම විස්තර සදහන් වික්‍රමසිංහ වෙද මහතාගේ විඩියෝපටය.
මෙහි පහතින් සදහන් කර ඇත්තේ .
මේ සදහා අවශ්ථාවක් ලබා නොදෙමින් මහජන ජීවිත දිනෙන් දින විනාශය කරා යාමට ඉඩ ලබා දෙන්නේ නම් එහි පළ විපාකයන්ට මහජනතාවට මුහුණ දීමට සිදුවෙන බවත්.....ඒ සදහා අවසරය හා අනුමැතිය ලබා නොදෙන්නාවු සෑම අයෙකුටම විශ්වයේ දඩුවම් උරුම වෙන බවත් අවසන් වශයෙන් සදහන් කරමි.
මෙහි පහතින් සදහන් කර ඇත්තේ රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සදහන් කර ඇති විස්තරයි.එමෙන්ම මේ සදහා ප්‍රතිකාර නොමිලයේ කරදෙන බවට සදහන් වෛද්‍යනාම ලේඛනයක්ද මෙහි ඇතුලත් කර ඇත්තේ ඔබ සැමගේ ආරක්ෂාව සදහාය.
සෑම දෙයක්ම විදේශයකින්දෙන තෙක් බලා සිටින්නාක් මෙන් මෙම වෛරසය මර්ධනය කිරීම සදහා විදේශයක් විසින් එන්නත් සොයා ගන්නා තෙක් නොසිට දේශයේ
න් වශයෙන් මේ පිළීබද වගකිව යුතුතන් විසින් අවධානය යොමු කල යුතු අතර එසේ නොවන්නේ නම් කොරෝනා වෛරසය තව තවත් රටපුරා ව්‍යාප්තව යන්නේ නම් එහි සියලුම වගකීම දැරිය යුතු වනවා මෙන්ම විශ්ව දඩුවම් උරුමවන බවද අවසන් වශයෙන් සදහන් කරනු ලබන්නේය.එසේම තවත් මෙම කොරෝනා වෛරසය මර්ධනය කල හැකියැයි තම වෛද්‍ය ක්‍රමවේදය අනුව විශ්වාසයක් ඇති සෑම අයෙකුගේම විස්තර සහ ලිපි මෙම පුවත් පතේ ඇතුලත් කිරිමට කටයුතු යොදා ඇති බැවින් විස්තර යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි.
සංස්කාරක එල්ලය පුවත්.
..
ගස් සහ වැල්
විශ්වය නිර්මානයේදී ජීවීන්ගේ අවශ්‍යකා මෙන්ම විශ්වයේ පැවැත්ම සදහා නිර්මානය වි ඇති බැව් මනස දියුණුවට පත් මහජනතාව විසින් දැනගත යුතු වුවත් වර්තමානයේ ඒවා විනාශ කරමින් සිටිනා අයුරු දැකිය හැක.එය එසේ වුවත් මිහිපිට ඇති ජීවින් ඒ සැම දෙයක්ම ආරක්ෂා කරමින් විශ්වයට තමන් පැමිණී කාර්්‍යය කරමින් සිටි.මෙම ලිපියෙන් ගස් වැල් සහ ඒවායේ ජීව බලය පිළීබදව කෙටියෙන් විස්තර ඉදිරිපත් කර ඇත්තේ නිරෝගීව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන සහ මේ පිළීබදව සොයා දැන ගැනීමට කැමැත්තක් දක්වන අයවලුන්ට වැදගත් යැයි අදහස් කර ඇති බැවින් ඉදිරිපත් කරන ලදී.තවත් විස්තර ඔබ විසින් සොයා බලමින් ඒවාගේ ජීව බලයන් පිළිබදව තම මනසේ ශක්ති ප්‍රමාණයෙන් සොයා දැන ගැනීමට කටයුතු කල යුතුයි...එසේ සදහන් කරනු ලබන්නේ එයද තම මනස වර්ධනය කර ගැනීමටත් මහගු අස්වැසිල්ලක් වන බැවින් යැයි සදහන් කරමි.එමෙන්ම
සෙම් රෝග සන්ධි රෝගවලට ගුණ දෙනඅත්‍යවශයම කාරණා අතරට ගැනෙන ලෙඩ රෝගවලදී අවශ්‍ය වන ඖෂධ සඳහා ශාක ලෝකය ඉදිරියෙන් සිටියි.
“ගහක මුලක පත්‍රයක ගෑවුනත් ඇති ලෙඩ රෝග සුව වන්න” යන මතය පැවතෙන්නේ ශාක ලෝකයේ පවතින විශ්මිත බව අතීතයේ ගැමියා දන්නා බැවිනි. ඒ අනුව ඒ විශ්මිත ශාක ලෝකයේ අරුමය වන මේ ඖෂධීය ශාකවල වටිනාකම හඳුනා ගත යුතුය.ඖෂධීය තැවිලි පොට්ටනි
මිනිස් අවශ්‍යතා සපුරාලීමට පරිසරයෙන් ලැබෙන බොහෝ දෑ අතරට ශාක ලෝකයෙන් ලැබෙනුයේ මහත් සේවාවකි.
මෙම වෙදකම නිසි අයුරින් හැදෑරීමට සහ ඉන් නිසි ප්‍රතිපල ලබාගනිමින් නීරෝගීව දිවි ගෙවීමට නම් මේ පිළිබදව දනගත යුතුය..
පාවට්ටා ( Pawatta )
පාවට්ටා ( Pawatta )
ශ්‍රි ලංකාවේ බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ වල ඉතා සුලබ එසේම ඖෂධීය වටිනාකමෙන් අනූන වු අන් කිසිදු ඖෂධීය ශාකයකට දෙවැනි නොවනා ඖෂධීය වටිනාකමක් ඇති ශාකයයි. රටේ විවිධ ප්‍රදේශ වල මහජනතාව විසින් පාවට්ටා, ආඩතෝඩා, අගල්ලාදාර, වංඇපල වැනි නාමයන්ය. ප්‍රාදේශිය වශයෙන් විවිධ නාමයන් භාවිතා කලද ඉහත සියළුම නාමයන්ගෙන් හදුන්වන්නේ එකම ඖෂධීය ශාකයකි. එනම් පාවට්ටාය.
ආයුර්වේදය තුල වාසා, වාසක, වාසිකා, සිංහමුඛී, සිංහාස්‍යා, වෘෂා, වෛද්‍ය මාතා යන පර්යාය නාමයන්ගෙන් හදුන්වන මෙම ශාකය මෙතරම් වැදගත් වන්නේ ඇයි?
යම් ඖෂධීය ශාකයක පංචාංගයම (කොළ, පොතු, මුල්, මල්, නැටි) ඖෂධ යෝගයන් සදහා භාවිතා කරන අවස්ථාවන් ආයුර්වේදය තුල හමුවන්නේ විරල වශයෙනි. වාසා නැතහොත් පාවට්ටා එසේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නා විරල ඖෂධීය ශාකයන් අතුරෙන් සුලභවම සොයා ගත හැකි ඖෂධීය ශාකයක් වේ.
ත්‍රිදෝෂ ජනිත විවිධ රෝගාවස්ථාවන්‍ට ප්‍රතිකාර කිරීමේදි මෙම ශාකයේ විවිධ කොටස් විවිධ අකාරයන්ගෙන් ප්‍රයෝජනයට ගැනේ.
පත්‍ර ගන්න විට සෑම විටම ගත යුත්තේ ගහේ වැඩෙන නැවුම් පත්‍රයි.
සමහර අවස්ථාවල නැවුම් පත්‍ර අරගෙන මද අව්වේ වියළිමෙනුත් ඹෘෂධ සාදන අවස්ථා තිබෙනවා. දේශීය චිකිත්සාවේ දැක්වෙන බොහෝ ඹෘෂධ භාවිතයේදී අනුපාතයක් ලෙස ආඩතෝඩ ඔසුව බහුල වශයෙන් භාවිත කරනවා. අංශභාගය රෝගයට දෙන මහ දලු අනුපාතය සාදන්නත් ආඩතෝඩ කොළ යොදා ගන්නවා.
දෙහි, දොඩම්, නික සහ පාවට්ටා දලු සමව අරගෙන පොට්ටනියක් බැඳ වණ්ඩුවේ තම්බා ඉස්ම ගන්නව නම් ඒ ඔෂධය අංශභාග රෝගීන්ට සුවයට ඉතාම ගුණයි. අංශභාග රෝගයට භාවිත කරන හෙළ ඔෟෂධ සමඟ මේ දලු අනුපාතයක් ගැනී වැදගත්.
ඒ වගේම සෙම් රෝග (ඇදුම, කැස්ස, පෙණහලු ආශ්‍රිත ඕනෑම රෝගයකට) ආඩතෝඩ සාමාන්‍යයෙන් පෙණහලු ආශ්‍රිත රෝග සුවයට තමයි ඉතාම වැදගත් වෙන්නේ.
ආඩතෝඩ මල් කැකුළු අරගෙන මඳක් වියළා උණ වතුරට මිශ්‍ර කර බොනව නම් පෙණහලු ආශ්‍රිත සෑම රෝගයකටම එය හොඳ ඔෟෂධීය පානයක්. අධික සෙම නැති කරන්නත්, කැස්ස, ඇදුම, උගුර වේදනාව නැති කරන්නත් මේ පානය ඉතා ගුණදායකයි.
ආඩතෝඩ කියන්නේ කාස හාර (කැස්ස නැති කරනා) ද්‍රව්‍යයක්. ඒ වගේම ස්වාසහාර (පෙණහලු රෝග නැති කරන) ද්‍රව්‍යයක්.
කැස්ස, පීනස, සෙම වගේ පෙණහලු ආශ්‍රිතව හටගන්නා සෑම රෝගයකටම ගුණයි.ඒ වගේම කුෂ්ඨ රෝගීන්ට ආඩතෝඩ කොළ කෂාය දිනපතා බීමට දෙනව නම් කුෂ්ඨ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වීමටත් එය බලපානවා.
ඒ වගේම උෂ්ණ කාලවලදී අධික ලෙස දහදිය දැමීම, දහදිය බිබිළි හට ගැනීමේ අවදානම නැති කිරීමටත් මේ ආඩතෝඩ කොළ කෂාය ගුණදායකයි.
ආඩතෝඩ කොළ දැමූ මුට්ටියකට වතුර පත අටක් දමා එය පත එකට සඳුවා හොඳින් පෙරා උදේ සවස පත භාගය බැගින් උක් හකුරු සමඟ පානය කිරීම පමණයි ඔබ කළ යුත්තේ. පෙර කී සෑම රෝගයක්ම සුව කරන්න එය ගුණදායක කෂායක්. ඒ වගේම මුත්‍ර දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ගල් වැනි රෝග අවස්ථාවලදී ආඩතෝඩ ගහේ පංචාංගයම අරගෙන (මුල්, මල්, පොතු, කොළ, නැටි) හොඳින් කශායක් හදා දිනපතා උදේ සවස පත භාගය බැඟින් දින හතක් පමණ බොන්න. සෑම මුත්‍රා රෝගයකටම එය ගුණදායකයි.
ඒ විතරක් නෙමෙයි රුධිරය පිටවන අතීසාර විට, මල බුරුලෙන් පිටවන රෝග අවස්ථාවක් ආවිට ආඩතෝඩ ඔසුවෙන් අගනා ඔෟෂධයක් සාදා ගන්න ඔබට පුළුවන්. එහි නම 'වාසා පුටපාක' ලෙසයි හඳුන්වන්නේ. ආඩතෝඩා පංචාංගයම අරගෙන හොඳින් කොටා ඒ මිශ්‍රණය කෙසෙල් කොළේක ඔතා ඒ මතුපිට මැටි ආලේප කරන්න. ඉන් පසුව හොඳින් අව්වේ වියළාගෙන උණු අළු පල්ලේ එය හොඳින් තම්බන්න. මැටි පිලිස්සී රන්වන් පැහැය ආ විට මැටි සහ කෙසෙල් කොළය ඉවත්කර අර ද්‍රාවණය හොඳින් මිරිකා යුෂ පෙරා කුඩා බෝතලයකට ඒ යුෂ එක් කර ගන්න. ඉන්පසු වරකට ඒ යුෂ තේ හැඳි 2ක් බැගින් දිනපතා උදේ සවස ඒ ඔෟෂධීය යුෂ පානය කරන්න. අතීසාරය, මල බුරුලෙන් යෑම වැනි රෝග සුවයට වගේම කැස්ස, ඇදුම ආදී ශ්වසනාබාධ සුව කරන්නත් මේ වාසා පුටපාක ඔෟෂධය ඉතාම ගුණදායකයි.
ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ මෙය තිත්ත රසින් යුත් ඔෟෂධයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. තිත්ත රස වුණත් මේ ඔෟෂධය ඇත්තටම ජීවිතයට නව රසක් ලබා දෙන දිව්‍යමය ඔෟෂධයක්. ඇතැම් විට අර්ශස් රෝගය වැඩිවීම නිසා අර්ශස් ගෙඩි පවා හට ගැනීමෙන් ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. එවන් රෝගීන් පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා අර්ශස් ගෙඩිවල තවන්න. දිනපතා මෙලෙස තැවීම කළොත් අර්ශස් ගෙඩි නැතිවෙලා යනවා.
පාවට්ටා හෙවත් ආඩතෝඩ කියන්නේ අපේ සිංහල දේශීය වෛද්‍ය ක්‍රමයේ අගනා ඔෟෂධයක් වගේම, මුස්ලිම් 'යුනානි' වෛද්‍ය ක්‍රමයේත් සිද්ධ වෛද්‍ය ක්‍රමයේත් භාවිත කරන හොඳ ඔෟෂධයක්. යුනානි වෛද්‍ය ක්‍රමයේ 'ශබතේ සෝල්' නමැති ඔෟෂධයේත් පාවට්ටා අන්තර්ගතයි. එය වෙළෙඳපොළේ ශ්වසන රෝග සඳහා පවතින හොඳ ඔෟෂධීය පැණියක්.
හෙළ වෛද්‍ය ක්‍රමයේත්, යුනානි වෛද්‍ය ක්
සෙම් රෝග නසන පාවට්ටා
මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි.
ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය.
ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය.
වෙනත් ප්‍රයෝජන
* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.
* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි.
* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.
* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.
* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.
* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.
* ආහාර හිඟ කාලවලදී විදේශීය වැසියන් ළපටි පාවට්ටා දළු තම්බා ලුණු සමඟ හා මී කිරි සමඟ ආහාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
ප්‍රයෝජනයට ගන්නා කොටස් හා ආකාරය
විශේෂයෙන් ශාකයේ පංචාංගයම ගත්තත් ඒවා සකසන්නට නියමිත කාල හා වේලා පවතිනවා.
උදෑසන කොළ එක් රැස්කොට පවනේ වේලා සුළං නොවදින සේ තැන්පත් කළ යුතුය. ඉක්මණින් ගුණ හීනවන නිසා අලුත් අවස්ථාවේම ප්‍රයෝජනයට ගත යුතුයි.
තද අව්වේ වියලා ගැනීම යෝග්‍ය නැත. මල් කැකුළු අවස්ථාවේම කඩා පවනේ වියළා ගත යුතුයි.
ඖෂධ පිණිස කොළ, මල්, පොතු, මුල් ගන්නා අතර සෙම, වියළි කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවන්ට යොදා ගනී. මල් සහිත පාවට්ටා කොළ කොටස ගන්නා ඉස්ම(යුෂ) මී පැණි, සීනි සහිතව බීමට සුදුසු වන්නේ උණටයි.
භාවිතා කරනු ලබන රෝග අවස්ථා
බාහිරින් ඉදිමුම නැතිකර කුෂ්ට නසයි.
විෂබීජ නාශකයි. රක්ත ශෝධකයි (රක්තය පිරිසිදු කරයි)
සෙම නසයි, කැස්ස නසයි, උගුරට හිතකරයි,
හතිය ඇදුම නැති කරයි, ක්ෂය රෝග හා කෘෂවීම නැති කරයි, උණ නැති කරයි,
අතීසාර, ප්‍රවාහිකා (අතීසාරයේ උග්‍ර අවස්ථාව)
මුත්‍රා පිටකිරීමේ අපහසුතාවය, සාමාන්‍ය නොවන පරිදි මුත්‍රා පිටවීම හෘද රෝග,
රක්ත පිත්ත (නහයෙන්, මුඛයෙන්, අධෝ මඟින් ලේ පිටවීම), ලේ ආශි‍්‍රත රෝග,
හතිය වැනි අවස්ථාවලදී භාවිතා කරයි.
ගන්නා ප්‍රතිකර්ම
සන්ධිගත රෝග
තැවීමට ගනී (කොළ හා මුල්) තුවාල නිසා ඇතිවන ඉදිමුම හා එහි ඇතිවන වේදනාවට කල්කය යොදයි.
කුෂ්ටයට
දළු, අමුකහ, අඹරා ආලේපය
අර්ශස් රෝගයට
පාවට්ටා පස් පංගුව පොට්ටනි වණ්ඩුවේ තම්බා තැවීම
අපස්මාරය (වලිප්පුව)
පාවට්ටාවලින් කළ තෙල් ආලේපය
ක්‍රීම් නාශකයට (පණුවන්ට)
පාවට්ටා කොළ යුෂ බාහිරව ආලේප කරන්න. (ගුද මාර්ගය වටේ)
ශරීර දුර්ගන්ධයට
පාවට්ටා කොළ හක් බෙල්ලන්ගෙ අළු හා මිශ්‍ර කර ගාන්න.
පහසු ප්‍රසුතියට
හක් බෙල්ලන්ගෙ අළු පාවට්ටා මුල් අඹරා නාභි, වස්ති යෝනිවල ආලේප කරන්න. පාවට්ටා මුල් පට්ටය තුනටිය ප්‍රදේශයේ බඳින්න.
සෙම සහ වාතය සහිතව ඇති අර්ශස් රෝගයට
පාවට්ටා පොතුවලින් පොට්ටනි සාදා වණ්ඩුවේ තම්බා තැවීම
අපහසුවෙන් මුත්‍රා පිටකිරීම හා මුත්‍රා දැවිල්ල වැනි රෝගයට
මල් චූර්නය (කුඩු) තම්බා බීම
රත්පිත (ලේ අඩු කමේ උච්චතම අවස්ථාව)
පංචාගයම ක්ෂාය හෝ යුෂ කර සීනි මී පැණි දමා දීම
පරණ උණට (කල් ගත වූ උණ)
පංචාංග කෂාය හෝ කොටා මිරිකා ගත් යුෂ දමා තනාගත් තෛලය
මුළු පංචාංගයම ඖෂධ පිණිස ගන්නා
පාවට්ටා ශාකය මඟින් කුඹුරට ජලය සපයන ජල මාර්ගවල සිටවූ විට එහි මුල්වලින් පිටකරන රසායන වර්ග ජලයේ දියවෙන නිසා යම් පලිබෝධ මර්දනයක්ද සිදුවීම සුවිශේෂී කරුණකි. ආයුර්වේදයේදී ලැබෙන ඖෂධීය ගුණාංගයට අමතරව මින් ලැබෙන සේවාව අතිමහත්ය.
ආයුර්වේදයේ අවධානය යොමුවන්නේ ඖෂධ හා ගුණ කර්ම ගැනවිම නිසා පාවට්ටාවල පවතින ආයුර්වේද ගුණාත්මක භාවය සලකා බලමු.
වෙනත් ප්‍රයෝජන
* වැටට සිටුවීමට හොඳින් ගැලපේ. බෑවුම් සහිත වගාබිම්වල හා අගල්වල ඉවුරේ පාංශු සංරක්ෂක ලෙස සිටුවීමට යොදා ගනි.
* පාවට්ටා පත්‍ර, දුම්කොළ, අනෝදා ඇට යනාදිය කොටා යුෂ ලබාගෙන එම යුෂ ජලය සමඟ මිශ්‍ර කර කෘමි නාශකයක් වශයෙන් භාවිතා කරයි.
* බුලත් කොටු වටා පාවට්ටා වැටක් ලෙස සිටුවීමෙන් බුලත් වලට බැක්ටීරියා රෝග බෝවීම වැළකෙන බව විශ්වාස කෙරේ.
* ගැමියන් කුරක්කන් පිට්ටු සමඟ පාවට්ටා දළු මැල්ලුම් සාදා කෑමට ගනී.
* දුම්කොළ වෙනුවට බුලත්විට සඳහා කෑමට ගැනීමෙන් සුරුට්ටු ලෙස දුම්බීමටත් උපයෝගී කොට ගනී.
* පලතුරු ඇසීරීමේදී ආඩතෝඩා (පාවට්ටා) කොළ යෙදූ කල දිලීර නාශක ගුණයක් ඇත.
==================================================================================================================================