...Eල්ලya  රැකියා සොයන්නන්ගේ පිටුවට පිවිසුන ඔබ ඉතා ආද‍රයෙන් පිළිගනිමු...

.....WelCome to Eල්ලya Job Seekars in Sri Lanka....

..එල්ලයක් කරා පියමනින අපේ ජීවිතයේ..සුන්දර මතකයට තවත් පිටුවක් එකතු කරන..Eල්ලya ක්‍රීඩාව රැකියා අවශ්‍යතාවයන් දැන්වීම් විකිනීම් මිලදීගැනීම් ඇතුලත් සැම විස්තරයක්ම අඩංතු අපේ පිටුව ...
                     
  මුල් පිටුව සම්පූර්ණ විස්තර   කොන්දේසි උපදෙස් දැන්වීම් සදහා ගුණදොස් විවේචනය අප ගැන   සම්භන්ධතාවය සදහා
  Home All Detailas   Rules Instruction For advertisetment Write a Review Aboutb Us   Contact Us
  තරැණයින්            
    Boys   ලියාපදිංචිය අයදුම්පත          
    තරැණීයන්   Registration Application          
  Girls     අපගේ වෙබ් අඩවිය පිළීබදව          
          About Our Web          
                     
https://plus.google.com/106054590476023516301/posts

                               Copy write 2015 © Welcome to Eල්ලya,(sjs)                                                                                   

  මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් විස්තර සම්භන්ධ වෙන්න
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact

 

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.

 

                               

මෙම වෙබ් පිටුව ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුප්පත් දෙමව්පියන්ගේ දරැ දැරියන් ගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා කැපවු වෙබ් පිටුවක් බව සදහන් කරනු ලබන්නේ එල්ලේ ක්‍රීඩාවට මෙන්ම එම දුප්පත් දෙමව්පියන්ටද පිහිට වීම මාගේ ඒකායන අරමුණ වන බැවිණී .එසේම මෙය තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස මා හදුන්වන්නෙමි.... එස්Jඑස් 

This web site are dedicated to Find a job For poor People in Sri Lanka and also Players of Sri Lanka Elle . We carry all profiles when they success .we are trying to help our Poor Family members in remorte Vilage all part of country.we didicated our valuble time sport of Sri Lanka elle and also Poor Family both will be same.who faced many dificulty as I Know.If I have help anyone like this I will be a Great. I tell You and you must think this is one of our silent social work Every profile is backed by a signed application. If you are genuinely looking for Job Sri Lanka Or Other Country dont waste your valuable time. Insert your profile here , and find Suitable Job within a couple of days.

අනාගතය සාර්ථක කර ගැනීම සදහා නිසි කළ වයස සපිරි දියණිය හෝ පුතනුවන් සදහා සුදුසු රැකියාවක් සොයා යන ගමනේදී මදකට නතරව සොයා බැලීම දෙමව්පියන් සතු ප්‍රධානතම කටයුතුතක් වනු ඇත.මුදල් මත යැපෙමින් ජිවිතය ගෙනයන සමාජ පරිසරයක දිවිගෙවන අපට එම පටු අරමුණු නැත .අප මෙය විශේෂයෙන් වැදගත් වූ සමාජ මෙහෙවරක් සේ සලකන්නෙමු....එහෙත් පවත්වාගෙන යාම සදහා මුදල් අවශ්‍ය බව පමණක් සදහන් කිරිමට කැමැත්තෙමු.... එස්Jඑස්