Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් විශේෂාංග ක්‍රීඩා පුවත් කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy.
බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටත් ලොව පවතින අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බෙහෙත් නොබී ශරීරය නිරෝගීව තබා ගැනීමේ ක්‍රම වේදයන් වන අතර යම් රෝගයක් වැලදී ඇත්නම් ඒවා කෙතරම් බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන් වශයෙන් විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy ) උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැක.
 
  See more බලන්න තවත් විස්තර
https://plus.google.com/106054590476023516301/posts
විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Low
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි.
  See more Details බලන්න තවත් විස්තර ලගදීම
"නීරෝගීව සිටීමට නම් ශරීරය,වැළදෙන රෝග,මනස,විශ්වයේ ජීව බලය සහ විශ්වනීතිය පිළීබදව දැනගත යුතුයි." එස්ජේ සිල්වා සංස්කාරක එල්ලය පුවත්.
  See more Details බලන්න තවත් විස්තර
මිනිසාට රෝගයන් බෝ කරලීම විදේශීය කුමන්ත්‍රණයක්ද?
හෙළ ජාතිකයින්ගේ ජාන ශක්තිමත්ව පවතින බව දන්නා විදේශීය ජාතින් එම ජාන විකෘති කිරිමටත් රෝගී තත්වයන් ඇති කිරිමටත් දීර්ඝ සැලසුම් කටයුතු සිදු කරමින් සිටින අතර ඒවා පිළීබදව කිසිදු හැගීමක් හෝ තැකීමක් සිදු නොකොට එම ජාතීන් විශ්වාස කරමින් කටයුතු සකස් කරනා පාලකයින්ද එම පාලකයින් පත් කර ගන්නා මහජනතාවක්ද රට පුරා විශාල වශයෙන් සිටින බැවින් අප වත්මන් මහජනතාව මෙන්ම වත්මන් දරු පරපුරද අනාගත දරු පරපුරද තවත් වසර කිහිපයකදී මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වනු ඇත.ශ්‍රී ලංකාවේ පළමුවරට හෙලි කරන සත්‍ය හෙලිදරව්වකි.සොයා ගැනීම ආරක්ෂාවිම අනාගත පරපුර ආරක්ෂා කිරීම ඔබසතු යුතුකමකි.
  See more Details බලන්න තවත් විස්තර
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
විශ්වයට පැමිණෙන මිනිසා ඇතු සියලුම ජීවින් මෙම විශ්ව තලයේ එක් කොටස් කරුවකු විනා හිමිකරුවන් නොවනු ඇත.එහෙත් අවාසනාවකට මෙන් මනස දියු යැයි කියා ගන්නා මිනසා විසින් එහි අයිතිකරුවන් වීමට උත්සුක වීම නිසා එක් අයෙක් තවත් අයෙකු පරයමින් ඉදිරියට ඒමට උත්සාහ දැරීම තුලදී එය තමන්ටම පාරා වලල්ලක් වෙමින් තමන් දෙසටම කැරකවෙමින් තිබීම වර්ථමානයේදී දක්නට හැක..
  See more Details බලන්න තවත් විස්තර
එම්සීසී ගිවිසුම හරහා අපට සහ අනාගත පරපුරට අහිමිව යන ධන සම්පත.
ශ්‍රී ලංකාවේ වටිනාකම සහ එහි ඇති සත්‍ය ඉතිහාසය අප රටේ දිවි ගෙවන බොහෝ මිනිසුන්ට මෙන් විහිලුවක් හෝ හිතලුවක් නොවන බව දන්නා ඇමෙරිකාව.එංගලන්තය.ඉන්දියාව.චීනය සහ ජපානය වැනි බලගතු රටවල් අප රටේ සත්‍ය ඉතිහාසය සහ එහි ඇති ඉඩකඩම් මෙන්ම ධන නිධානයන් පිළීබදව ඉතා හොදින් දනිති. අධ්‍යයනය කරති.එහෙත් අප රටේ දිවි ගෙවන මිනිසුන් මෙන්ම පාලකයන් විසින්ද මෙම ඉතිහාසය වල පල්ලට දමමින් එය අසත්‍යයක් යැයි පෙන්වා දෙමින් සිටිති. එහෙත් මෙම බටහිර ජාතීන් විසින් මෙම රටේ ඇති අගය වටිනාකම සහ එහි ඇති ධන නිධානයන් පිළීබචදව ඉතා හොදින් දන්නා බැවින් මස් කටුවක් සදහා පොර බදන බලු රැලක් මෙන් වෙහෙසෙන්නේ කුමන කාරණයක් නිසාද යන්න ඔබ මොහොතකටවත් කල්පනා කලාද?.
  See more Details බලන්න තවත් විස්තර
කිසිදු බෙහෙතක් නොබී විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට

ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය
  See more Details බලන්න තවත් විස්තර
රතු ඉන්දියානු නායක සියැටල් (1854 දී පවත්වන ලද කථාවේ සිංහල අනුවාදය උපුටා ගැනීමකි).
ඇමෙරිකාවේ ස්වදේශිකයෙකු වූ රතු ඉන්දියානු නායක සියැටල් ( සීත්ල් ) ලොවපුරා ප්‍රකට වූයේ , සුවිශේෂ වූ ලිපියක් හේතුවෙනි . එය මිහිකතගේ වටිනාකමත් , ස්වදේශිකයන්ගේ උරුමයත් , හදවතට දැනෙන ලෙස වටහා දුන් ප්‍රකාශයකි . " සියැටල්ගේ ලිපිය " ලෙස එය ප්‍රකට වූවත් , එය හුදෙක් සියැටල් දක්ෂ කථිකයෙකු බව ලොවට පෙන්වමින් සිදුකළ ප්‍රකාශයක් පමණි .ස්වදේශිකයන් සතු භූමිය 1854 වසරේ මාර්තු මස 11 වන දින , ඇමෙරිකාවේ රජයට පවරා ගැනීම වෙනුවෙන් පැවැත්වූ රැස්වීමකදී රතු ඉන්දියානු නායකයා විසින් මෙම කථාව සිදුකරන ලදී .
  See more Details බලන්න තවත් විස්තර
මහාචාර්ය ආතර් සී ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකාවේ ශක්තින්ගෙන් ප්‍රයෝජන ගත්තාද?.
1. හැදින්වීම ;- ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා : විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අනමහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි. (සම්පූර්ණ විස්තර පහතින් සදහන් කර ඇත) .
  See more Details බලන්න තවත් විස්තර
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති..
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.
සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම.
  See more Details බලන්න තවත් විස්තර
ඉරිදා පාස්කු ප‍්‍රහාරය සැලසුම් කළේ 2017 දී- බුද්ධි අංශ හෙළිකර ගනී
 
  See more Details බලන්න තවත් විස්තර
ලොකු කුඩා සැම බෙහෙත් කන්දරාවක් බොන කාලය අවසන් කරමු.
අපගේ නොදැනුවත්කම හා නොසැලිකිලිමත්කම හේතුවෙන් අප එදිනෙදා පාවිච්චි කරන ජලයේ පීඑච් අගය අඩුවීම හා ජලයේ ඇති නෙයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් අපගේ ශරීරයට ලෙඩ රෝග රාශියක් වැලදෙන බව අප දැන ගත යුතුයි.එසේම අප එදිනෙදා ආහාරයට ගන්නා ආහාරයන් විශ සහිත විම නිසාත් එදිනෙදා අප වෙත පැමිනෙන ආතතිය තත්වය මතත් ශරීරයේ ලේ විෂ වීම නිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය වේ.එම නිසා මෙම භයානක රෝගයන් වැලදීමටත් ඉන් බරපතල ලෙසින් අතුරැ ආභාධයන් වලට මුහුණ දිමටත් සිදුවී ඇති බව අප සැම දන්නා කරැණයි.
  See more Details බලන්න තවත් විස්තර
ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි
  See more Details බලන්න තවත් විස්තර
 
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි.එසේම තවත් කොටසක් පත්වු පිලිස්සුම් තුවලයන් හේතුවෙන් ක්‍රමක් ක්‍රමයෙන් මිය ගිය අතර තවත් කොටසක් සදා කාලිකවම ආභාධීත ත්ත්වයට පත්විය.
  See more Details බලන්න තවත් විස්තර
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
 
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක.
  See more Details බලන්න තවත් විස්තර
  අයදුම්පත ලබා ගැනීම සදහා මෙම ස්ථානය ක්ලික් කරන්න
  See more Details බලන්න තවත් විස්තර
සරත් ෆොන්සේකා: "අනුගාමිකයන් ධෛර්යමත් කළ හැකි නායකයෙක් බිහි වී තිබෙනවා"
  See more Details බලන්න තවත් විස්තර
රටක ජාතියක වටිනාකම නොදත් අම්බරැවෝ
  See more Details බලන්න තවත් විස්තර
එල්ලේ ක්‍රීඩා කණ්ඩායම් සදහා ලෝගෝ www.srilankaelle.com වෙබ් පිටුවෙන්
  See more Details බලන්න තවත් විස්තර
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර

එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව

කතුවැකිය
ප්‍රධාන පුවත්
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
එල්ලේ ක්‍රීඩා තරග.
එල්ලේ ක්‍රීඩාවේ පුවත්
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එලිදක්වන ලද ප්‍රථම පුවත් පතේ තෙවන කලාපය ජුනි මස නිකුත් වේ.විස්තර සදහා මෙතන ක්ලික් කරන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්

 

සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර ......First Web Page Sport Of Sri Lanka Elle History.. in Sri Lanka
Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact
https://plus.google.com/106054590476023516301/posts
 

Sport Of Sri Lanka Elle

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Therapies     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                                Copy write 2013 © Ellaya Ads By Sri Lanka Elle (එස්ජේ)                                                                                  

Home Videos Team Players Match Galary News Spicial News Italy Elle Other Contact

 

 

 

....දුක් කම් කටොළු ....සහ..... අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ......True story of my life...ලගදීම නවකථාවක් ලෙසින් ............ඔබ අතට ලබා දීම ,,,,,,,,,,,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි...........
...දුක් කම් කටොළු ....සහ.. අසාධාරණයන්ට ලක්වූ.....මාගේ ජීවිතයේ ඇත්තම ඇත්ත කථාව ...True story of my life.....ලගදීම නවකථාවක් ලෙසින් ...ඔබ අතට ලබා දීම ,,,,,,,මාගේ මීලග..... බලාපොරොත්තුවයි............