 |
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි.එසේ එම නිතින් නොදන්නේ නම් හෝ දැන එයට විරුද්ධව ක්‍රියාකරන්නේ නම් විශ්වයේ ඇති නීතිය අනුව දඩුවම් උරුම වන්නේය.
හැදින්වීම
මනස දියුණූවට පත් මිනිසා හෝ මෙම විශ්ව තලයට පැමිණී ඕනෑම ජිවියෙක් විශ්වයේ නිතින්ට යටත් විය යුතුයි.එය එසේ නොවන්නේ නම් විශ්වය විසින් ඒ සදහා පියවරක් ගනු ඇත්තේ එම විශ්ව නිතීන්ට යටත්වය.අප ජීවත්වෙන පරිසරය වුවත් විශ්වයේ නීතියට මේ සෑම දෙයක්ම අවනත විය යුතුයි.මිනිසා මෙන්ම සතා සිව්පාවුන් ගස්වැල් ගංගා ඇළ දොළ මෙන්ම මහ පොළව පවා විශ්වයේ නිතියට අවනත විය යුතු අතර ඒ සෑම දෙයක් සදහාම විශ්වය විසින් ලබා දී ඇති යම් ජීව බලයක් සහිතව ඇති අතර ඒවා සෑම අයෙකුගේම ප්‍රයෝජනයට සහය ලබා දිය යුතුමයි.එය එලෙසින් පැවසුවාට කොතෙක් දුරකට නැහැදිලි වන්නේ දැයි සිතා ගැනීමට අපහසු වුවත් ඔබගේ අවභෝධ කර ගැනීමේ පහසුව සදහා මෙලෙසින් සටහක් කරන්නෙමි.
උදාහරණයක් ලෙසින් තමන් දිවි ගෙවන නිවස අරගෙන බලමු.මෙම නිවසේ ගෘහ මුලිකයා වෙන තැනැත්තාගේ නිතියට එහි වෙසෙන සැම අනුගත විය යුතුයි.එසේ නොවන්නේ නම් එහි විසිම කරදයක් වනු ඇත.එමෙන්ම යම් පාසැලක් හෝ ආයතනයක් ගත්තද එම ආයතනය හෝ පාසැලේ නිති පද්ධතියක් ඇත. එම නිති පද්ධතියට එම ආයතනයේ හෝ පාසලේ සියලුම අයවලුන් කීකරු විය යුතුයි.එහි ඇති නීතින් නිසි අයුරින් අවභෝධ කරගෙන පිලි පදින්නේ නම් සෑම ප්‍රතිලාබයක්ම ලබාගත හකි බව අප දනිමු.එසේ නොවන්නේ නම් කිසිවෙකුටත් එම ආයතනයේ හෝ පාසැලේ රැදී සිටිය නොහැකි වනවාක් මෙන්ම කිසිදු ප්‍රතිලාබයක් ලැබීමටද නොහැකි වනු ඇත. මෙම විශ්වයට පැමිණී සැම විශ්වයේ නිති රීතින් නොදන්නේ නම් හෝ ඒවා නිසි අයුරින් පිලි පදිනනේ නැතිනම් එම සෑම අයෙකුම විශ්වය විසින් ප්‍රතික්ශේප කරනු ඇත.එසේම දැඩි දඩුවම් පවා ලබා දෙනු ඇත.එහි නිති රීතින් නිසි අයුරින් දැන උගත්තේ නම් විශ්වයේ ඇති සියල්ලේම ප්‍රතිලාබයන් ලබා ගැනීමට හෝ ලබන්නට ඒ නීතීන් දන්නා අයවලුනට හැකියාවක් ලැබෙනු ඇත.එබැවින් විශ්ව ජීවියෙකු වන අප විසින් විශ්වයේ නිතින් දැන උගත යුතුයි.අවාසනාවකට එම නිතින් අප වෙතින් මගහැර දමා හෝ හිතාමතිම අප වෙතින් මගහරවා ඇත.එබැවින් අප විසින් කෙසේ හෝ ඒවා අනාගත පරපුරට උරුම කර දිය යුතුය.
සෑම ආගමක දහමක සාස්තෘවරුන් විසින් මෙම විශ්ව නිතින් නිසිඅයුරු අවභෝධ කර ගනිමින් මනස දියුණූ මිනිසා වෙත ගෙනහැර දැක්වුවද මිනිසා එය මගහැර දමා ඇති බවක් දක්නට ඇත.තම ආගම දහම නිසි අයුරින් අදහනු වෙනුවෙට වෙනත් ආගම් දහම් විවේචනයට ලක්කරමින් දිවි ගෙවීමද පෙන්වා දිය හැක.එය උදාහරණයක් ගෙසින් ගෙන පෙන්වීමේදී එලෙස කරන්නන් විසින් විශ්වයේ පළමුවන නිතිය වන සියල්ල අධ්‍යාත්මිකව බැදී ඇත යන නීතිය බිදදමා ඇති බැවින් විශ්ව නිති අංක හය වන්දි ගෙවීමේ නිතිය යටතේ එම අයවලුනට දඩුවම් හිමි වෙනු ඇත.එය කවදා කොතනකදී කවර ආකාරයෙන් කුමන දඩුවමක් ලබා දෙන්නේද යන්න තීරණය කරනු ලබන්නේ විශ්වය විසින්මය.
විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Low
01. දිව්‍යමය ඒකීයත්වය The Low of Divine Oneness
විශ්වයේ සෑම දෙයක්ම සෑම ජීවියෙක්ම දිව්‍යමය ඒකීයත්වයකින් බැදී ඇත.එය තේරුම් ගැනීමේ පහසුව සදහා මෙගෙසින් පැවසිය හැක.මහ පොළව ගස් වැල් හා මිනිසා මෙන්ම මිනිසා හා ජලය අතරත් මිනිසා හා සතා සිව් පාවුන් අතර මෙන්ම හිරුඑළිය හා වාතය සමගින් සෑම අයෙකුම බැදී පවති.එය හරියට දිව්‍යමය වශයෙන් සැලකියු යුතුයි.ගස් වැල් මිනිසා විසින් පිටකරනු ලබන කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන ඔක්ෂීජන් ලබා දෙන අතර මිනිසා විසින් ඔක්ෂීජන් ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකරනු ලබයි.ඒ ආකාරයට සෑම දෙයක්ම එකින් එක බැදී ඇති බව නිරික්ෂණය කල යුතුයි.ගස්වැල් මිනිසාට ආහාර ලබා දෙන අතර පොළව ඒවා නිසි අයුරින් පෝෂනය කිිරීමටත් කෘමිසතුන් ඒවා තව තවත් පොෂණය කිරිමටත් කටයුතු කරනු ඇත.විශ්වයට පැමිණි සෑම අයෙකුටම පැවරී ඇති රාජකාරියක් වන්නේමය.එය සැම එකින් එක බැදී ඇති බැව් අවභෝධකර ගත යුතුයි.එහි අවභෝධයක් නොවන් නේ නම් ඒවා විනාශකර දැමීමට කටයුතු කරනු ඇත.ඒ සැමගේම විනාශය සදහාමය.
02. සෑම දෙයක්ම කම්පනය විමේ නීතිය The Low of Vibration
විශ්වයේ ඇති සෑම දෙයක්ම කම්පනය වෙන බැව්ද ඒවා විශ්වයේ හා ජීවින්ගේ පැවැත්ම සදහා මනා පිටුවහලක් වන බවද සදහන් කල හැක.උදාහරණ ලෙසින් මුලු ලෝකයම භ්‍රමණය වන අතර ශරීරයේ සෑම අවයවයක්ම මෙන්ම ගස් වැල් පවා මෙම නිතියට යටත්ය.එසේ නොවන්නේ නම් එය විනාශය කරා යනු ඇත.
03. ක්‍රියාත්මක වීමේ නිතිය The Low Of Action.
04. ප්‍රතිචාර දැක්වීමේ නිතිය The Low Of Correspondence.
05. හේතුවට යම් පළයක් තිබීමේ නීතිය The Low Of Cause and Effect.
06. වන්දි ගෙවීමේ නීතිය The Low Of Compensation.
07. ආකර්ෂණතා නීතිය The Low Of Attraction.
08. ශක්තිය නිතර සම්ප්‍රේෂණය කිරිම Perpetual Transmutation Of Energy.
ශක්තිය නිරන්තරයෙන් සම්ප්‍රේෂණය කිරිමේ හැකියාව. The Low Of Perpetual Transmutation Of Energy.
09. සාපේක්ෂතා වාදය පිළීබද නීතිය (ඥාතීත්වය) The Low Of Relativity.
10. දේවානුභාවයෙන් ගන්නා ක්රියාමාර්ගයන්හි නීතිය The Low of Sprite in Action
11.සදාතනික චලනයේ නීතිය The Low Of Perpetual Action
12. ලබාදීමේ හා ලැබීමේ නීතිය The Low Of giving and receiving
|