Now Available in Sri Lanka Contact 0718669451,032262409 දැන් අප වෙතින් ලබා ගත හැක සියලුම විමසීම් 0718669451 0703925698 032262409.
Home Videos History Certificate Galary Other Web Blog Video Snhala Other Wikipideia Contact

කන්ගන් වෝටර් ශ්‍රී ලංකා Kangen Water Filter In Sri Lanka

  https://plus.google.com/106054590476023516301/posts

Kangen Water Filter නිෂ්පාදනය ජපානය 1974

 

නිෂ්පාදනය කිරිම සදහා මුල් වීමට බලපාන ලද හේතුව

දෙවන ලෝක යුද්ධය සමයේදී ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන නගරයන් දෙකට බිහිසුනු පරමානු බෝම්බයන්ට මුහුණ දීමට සිදුවීමෙන් ජපන් ජාතිකයින් වීශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම දුවිලි බවට පත්විය තවත් විශාල පිරිසක් දැඩි ලෙසින් ආභාධීත තත්වයටත් අංගවිකල භාවයටත් පත්වෙන ලදී. එසේම එම බෝම්බ හෙලීමෙන් අනතුරැව පසු කාලීනව උපදින දරැවන්ටද මෙම විකිරණ ආසාදනයන්ට ගොදුරැ වීමට සිදුවීම නිසා ඉන් ගැලවීමට මගක් සොයමින් පරික්ෂනයන් නොකඩවා සිදු කරමින් සිටින ලදී.

 

 

මෙලෙසින් පරීක්ෂණයන් සිදු කරමින් සිටින අතර තුරදී ජපන් ජාතිකයින් විසින් 1950 වර්ෂයේදී නිරික්ෂණයට ලක් කරන ලද්දෙ මෙම ලෝකය තුල තිබෙන එසේම මිනිසුන් විශාල පිරිසකගේ විශ්වාසය දිනා ගනනා ලද ලොව ප්‍රචලිතව පවතින රෝගයන් සුව විමට බලපා ඇති ජල උල්පත් කිහිපයක් පිළීබදවය.

එම ජල උල්පත් අතර ප්‍රංශයේ ලූර්දු දේවශ්ථානයේ හෝලී වෝටර් ජල උල්පත ප්‍රධන ස්ථානයක් වූ අතර මැක්සිකෝව,ජර්මනිය, ඉංදියාව සහ ඩුබායි රාජ්‍යය යන් තුල පිහිටා ඇති ලෙඩ සුව කිරිමට හැකියාවක් ඇති ජල උල්පත් උපයොගී කර ගනිමින් එම ජල උල්පත් පිළීබදව 1950 වර්ෂයේ සිට 1974 දක්වා ජපන් ජාතිකයින් විසින් පරික්ෂණයන් ආරම්භ කිරිමට පටන් ගෙන ඇත.

එම පර්යෙෂණයන් සිදු කිරිමෙන් අනතුරැව නිරික්ෂණය වු කරැණ වි ඇත්තේ ලෝකයේ පරිභෝජනයට ගන්නා අනෙකුත් ජල උත්පත් තුලින් ලබා ගන්නා ජලයට වඩා මෙම ජලයේ ස්භාවයෙන් පිහිටා ඇකි භාෂමික තාවයයි (භාෂ්මික ජලය වීමයි) (Alkaline) එම ජල උල්පත් සියල්ලේම ඇති ජලය පීඑච් අගය 07 වඩා වැඩි අගයක් ගන්නා ලද අතර ඒ පිළිබදව සිදුකරන ලද පර්යේෂණයන් තුලින් ලද සාර්ථකත්වය මත1974 වර්ෂයේදී පළමු වරට මෙම ජල පෙරණය(Water Filter) නිෂ්පාදනය කිරිමෙන් අනතුරැව ඒ සදහා (Kangen Water Filter) යනුවෙන් නම් කර ජපානයේ ඇති සියලුම රජයේ රෝහල් සදහා නිකුත් කිරිමට කටයුතු කර ඇත.

1974 වර්ෂයේ සිට 2003 වසර දක්වා ජපානයේ රහසක් වශයෙන් මෙම වතුර පෙරනය පරිහරනය කර ඇති බව සදහන්ය 2003 වර්ෂයේ සිට මෙම ජල පෙරනය ලොව පුරා බෙදා හැරිමට කටයුතු සලස්වා ඇත

ඉන් අනතුරැව ජපානයේ රෝහල් සදහා ලබා දෙමින් සැම රෝගියෙකුගේ ප්‍රයෝජනය සදහාම ලබා දී ඇත.වර්ථමානයේ ජපානයේ සෑම නිවාසයන් 10 කටත් වඩා අඩු ගනනකට එක් වතුර පිල්ටරයක් ඇති බැව් ගනන් බලා ඇති බව සදහන්ය.එසේම මේ වන විට ගෝකයේ රටවල් විශාල ගනනක ප්‍රයෝජනය සදහා නිකුත් කිරිමට කටයුතු සලස්වා ඇත.

කැන්ගන් (Kangen)යන නමෙහි තේරැම වන්නේ ජපන් භාෂාවෙන් නැවත ආරම්භයට යන්නයි(Kangen Means Return to Origin)

මෙම වතුර පෙරනයෙන් ලබා ගත හැකි ජලය හා ගතහැකි ප්‍රයෝජන

  1. ආම්ලික ජලය(Acidic water)ලබා ගැනීමට ඇති හැකියාව.
  2. භාෂ්මික ජලය(Alkaline water)ලබා ගැනීමට ඇති හැකියාව.

භාෂ්මික ජලය (Alkaline Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන වාසී.

ජලයේ ඇති පී එච් අගය 07 සිට 14 දක්වා ගනනය කරනු ලබන්නේ භාෂ්මික අගයකින් යුක්ත ජලය ලබා ගැනීමට ඇති හැකියාව නිසා ශරීරයේ හට ගන්නා රෝගයන් මර්ධනය කිරිමේ හැකියාව

උදාහරණයක් වශයෙන් මෙම පිඑච් අගය 07 සිට 14 ක දක්වා අගයක් ගන්නා භාෂ්මික ජලයෙ පීඑච් අගය 11 සිට 14 අගයන් තුලදී තෙල් වරගයන් දිය විමේ .ප්‍රතිශතය ඉතාමත් හල අගයක් ගන්නා අතර ඒ පිළිබදව අත්දැකිම් ලබා ගැනීමට මෙම වෙබ් පිටුව කියවනු ලබන ඔබටද තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි වෙනු ඇත

ආම්ලික ජලය (Acidic Water)ලබා ගැනීම තුලින් ශරිරයට ඇතිවන අවාසී.

ජලයේ ඇති පී එච් අගය 0 සිට 07 දක්වා ගනනය කරනු ලබන්නේ ආම්ලික ජලය වශයෙනි ආම්ලික ජලය පානය කිරිමෙන් ශරිරයේ රෝගයන් බෝවීමේ ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙනයාම සිදුවේ

මෙම පෙරනයෙන් ඉතා පහල පී එච් අගයක් ගන්නා 0 සිට 07 දක්වා අඩු පි එච් අගයක් ගන්නා ජලය ලබා ගැනීමට හැකියාවක් ඇති අතර එම ජලය ශරීරය ඉතා පැහැපත්ව තබා ගැනීම සදහා මෙන්ම පිරිසිදු කටයුතු සදහාත් ගස් වැල් රෝපනය කිරිමේදී ඉතා වැදගත් තැනක් ගන්නා බවද සදහන් කළ හැක

මෙම වීඩියෝ පටය බලන්න  කැන්ගන් වොටර් Kangen Water පිළිබදව සිංහලෙන් විස්තර සදහන් වීඩියෝ පට

මෙම පෙරනයෙන් ලබා ගනනා පීඑච් අගය වැඩි ජලය පරිහරනය කිරිම තුලින් නිරෝගී ශරිරයක් ඇතිකර ගනිමින් වැඩි ජීවිත කාලයක් ගත කිරිමට හැකිවීම.

  1. දියවැඩියා රෝගය වලකවා ගැනීමට හැකිවිම.
  2. පිලිකා රෝගය මර්ධනය කිරිමේ හා ව්‍යාප්ත විම හින කරවීමෙ බලය.
  3. ආතරයිටීස් රෝගය වලක්වා ගැනීමේ හැකියාව.
  4. පැහැපත් රැවක් ලබා ගැනීමට ඇති හැකියාව.
  5. දීර්ඝ කාලයක් ජීවත් වීමේ හැකියාව.
  6. ජලයේ ඇති පී එච් අගය වැඩි කර ගනිමින් හා අඩුකර ගනිමින් ජලය ලබා ගැනීමේ හැකියාව.

 මෙම වතුර පෙරනය පරිහරනය කරනු ලබන ලොව වැදගත් හා ජනප්‍රිය අයවලුන් අතරින් කිහිප දෙනකු මින් සදහන් කර ඇත

 සම්පූර්ණ විස්තර බලන්න (More Detail Of Kangen Water

www.engic.com - Kangn Water Web Page

www.kangendimo.com

වැඩි විස්තර සදහා මෙම වීඩියෝ පට සහ වෙබ් පිටු බලන්න

 කැන්ගන් වොටර් Kangen Water පිළිබදව සිංහලෙන් විස්තර සදහන් වීඩියෝ පට

 කැන්ගන් වොටර පිළිබදව ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර සදහන් වීඩියෝ පටය (More Detail Of Kangen Water)

 කැන්ගන් වතුර වෙනුවෙන් සිංහල භාෂාවෙන් ලියවී ඇති ප්‍රථම වෙබ් ඇති පිටුව වෙබ් පිටුව (Kangen Water)

 කැන්ගන් වතුර වෙනුවෙන් ලියවී ඇති වෙබ් පිටුව වෙබ් පිටුව (Kangen Water)

 කැන්ගන් වතුර සමභනධයෙන ලියා ඇති ප්‍රථම සිංහල බලොග් කියවනය (Kangen Water)

https://www.enagic.com/