Home Kangen Water Video Beauty Water Wikipedia Sri Lanka Elle Book Publisher Ads Contact
https://plus.google.com/106054590476023516301/posts
කැන්ගන් (Kangen)යන නමෙහි තේරැම වන්නේ ජපන් භාෂාවෙන් නැවත ආරම්භයට යන්නයි(Kangen Means Return to Origin)
Bye and sell everything as You wish..serch property..Lands...Used Cars.
We are now selling Kangen Water Ionizer in Sri Lanka.You can help others.
....... KANGEN WATER FIVE WATER TYPES .......

Kangen Water is delicious water created from Enagic's innovative water technology. Not only do these devices filter your tap water, but they also produce ionized alkaline and acidic waters through electrolysis. These waters can be used for various purposes, including drinking, cooking, beauty, and cleaning.no anyother Ionizer like this.Number one delicious water in the world.You Must try to drink in Sri Lanka.

1945 දී ජපානයේ හිරෝශිමා සහ නාගසාකී යන නගරයන් දෙකට එල්ලවු පරමාණු බොම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව මෙන්ම එම ප්‍රහාරයෙන් අනතුරැව ජලය අපිරිසිදු වීමෙන් බරපතල ලෙසින් රෝගා භාධයන්ට ලක්වූ ජපන් ජනතාව එම රෝගාභාධයන් ගෙන් බේරාගැනීම සදහා 1950 වර්ෂයේ සිට පරීක්ෂණයන් පැවැත්වීමෙන් අනතුරැව ලොව ඇති ලෙඩ සුවකිරිමට හැකි ජල උල්පත් පහක් උපයෝගී කර ගනිමින් 1974 දී ජපානයේ නිෂ්පාදනය කරන ලද ලෝකයේ ඇති ප්‍රනීතම මෙන්ම ලෙඩ සුව කිරිමට හැකි පිරිසිදු ජලය වශයෙන් මෙම කැන්ගන් වතුර හදින්විය හැක. අප විසින් පරිහරනය කරනු ලබන ලිං ජලය හෝ ටැප් වතුරට වඩා ප්‍රනීත මෙන්ම ශරීරයට සුදුසු පරිදි විදුලිය විච්ජේදනය කරමින් සකස් කර ඇති අතර ආම්ලික මෙන්ම භාෂ්මික ජලය වශයෙන්ද ලබා ගැනිමට හැක. මෙම වතුර දිනපතා පානය කිරීමට,ශරීරයේ පිරිසිදු තාවය ඇතිකර ගැනීමට මෙන්ම ආහාර පාන පිරිසිදුව පිස ගැනීම,එක් එක් කාර්යයන් සදහා පරිභෝජනයට ගත හැක.ශරීරය පැහැපත්ව තබා ගැනීම, සෙඛ්‍ය සම්පන්නව සිටීම සදහාත් ප්‍රයෝජනවත් වේ.මෙම ජලය මෙහි පහත සදහන් පරිදි වර්ග කිහිපයකින් ලබා ගැනීමට හැකි වීම තවත් වැදගත් කමක් වශයෙන් හැදින්විය හැක.

..Strong Kangen Water.. pH 11.5
..Kangen Water.. pH 8,pH 9.,pH 9.5
..Clean Water.. pH 7.0
..Beauty Water.. pH 6.0
..Strong Acidic Water.. pH 2.5

Strong Kangen Water pH 11.5

for drinking. Strong Kangen Water preserves hygiene in your daily life due to its strong cleaning effect. It has dissolving and heat conducting benefits. Usage: food preparation and cleaning.

බීමට භාවිතා කල යුතු අතර සනීපාරක්ෂක කටයුතු සදහා මෙන්ම දිනපතා ආහාර පිරිසිදු කර ගැනීමටත් ශරීරයේ විශබීජයන් හරණය කර ගැනීමටත් ඉතාමත් සුදුසුය. මුලුතැන්ගෙයි පිරිසිදු කටයුතු සදහාත් ප්‍රයෝජනයට ගත හැක. වගා කිරිමේදී කෘමීන් සහ වල් පැලැටි වෙනුවෙන් යෙදනු ලබන කෘමිනාසකයන් වැනි විස ද්‍රව්‍යයන් ඉවත් කර පිරිසිදු ආහාර වේලක් සකස් කර ගැනීමට මහත් පිටුවහලක් ලබා දී මට මෙම ජලයට හැකියාවක් ඇත.

 

Food preparation

Remove rawness from vegetables such as green onions, bamboo, wasabi and flowering fern with Strong Kangen Water.

පළතුරැ,එළවලු සහ ආහාරයට ගන්නා සෑම ද්‍රව්‍යයකම අඩංගුව පවතින විශබීජයන් හරණය කිරීමට මහත් උපකාරී වේ. වර්ථමානයේ ආහාරය සදහා ගන්න සෑම ද්‍රව්‍යයකම රෝග කාරකයන් බොහෝ ඇති අතර එම විශබීජයන් නිසා හට ගන්නා රෝගයන්ද අති විශාලය.එම විස බීජයන් විනාශ කිරීමේ හැකියාවක් ඇත.

විස්තර බලන්න>>>
විස්තර බලන්න>>>

 

Cleaning

Clean cutting boards and dishcloths. Good for cleaning oil and tough grime from vents, as well as for general cleaning in the kitchen.

මෙම පී එච් අගය 11.5 ජලය ප්‍රයෝජනයට ගනිමින් ඉතාමත් පිරිසිදුව මෙන්ම ඔපවත් මට්ටමන් මුලුතැන් ගෙයි උපකරණ සහ මුලුතැන් ගෙයද පිරිසිදු කර ගත හැක.

 


Kangen Water  pH 8.5-9.5

This type of water is perfect for drinking and healthy cooking. This electrolytically-reduced, hydrogen-rich water works to restore your body to a more alkaline state, which is optimal for good health. Usage: drinking, food preparation, coffee and tea, soups and stews, and watering plants.

Kangen Water® is also friendly to your budget and to the Environment. Forget about buying and storing all those expensive plastic water bottles!

මෙම ජලය සම්පූර්ණයෙන්ම භාෂ්මික වන අතර පානය සදහා ඉතාමත් සුදුසුය.ශරීරයට ඉතාමත් හිතකර වන මෙම ජලය පරිහරණය කරන්නේ නම් නිරෝගී ශරීරයක් ඇතිකර ගැනීමේ හැකියාවක් පවතී. ශරීරය ඇල්කලයින් පරිසරයක පවතී නම් එම අයවලුන්ට රෝගා භාගයන්ගෙන්ද වැලකී සිටිමට හැකිවේ. ආහාර පිලියෙල කිරිම සදහා ප්‍රයෝජනයට ගත හැකි අතර එය සෙඛ්‍යය වශයෙන් ඉතාමත් හිතකර වන්නේමය.

 

Drinking

Drink Kangen Water® throughout the day. Unlike tap water, Kangen Water® has no unpleasant odor, tastes lighter, and has a pleasantly sweet flavor.


Clean Water pH 7

Free of chlorine, rust and cloudiness. Neutral water is delicious drinking water. Usage: preparing baby food, taking medication.

සාමාන්‍යයෙන් පරිභෝජනයට ගන්නා වතුර පීඑච් අගය 07 විය යුතුය.මෙම ජලය කුඩා දරැවන්ට මෙන්ම වෛද්‍ය පුතිකාරයන් අනුව ලබා ගැනීමට නියමිත බෙහෙත් ලබා ගැනීමේදී පරිභෝජනය කිරිමට හැක.

 

Baby food

 

Use water pH 7.0 when preparing baby food.

කුඩා දරැවන්ගේ ආහාරයන් පිළියෙල කිරිමේදී මෙන්ම එම දරැවන්ට පානය සදහා දීමට සුදුසු වන්නේ මෙම ජලයයි.

 

image-description
 
Medication

Neutral water is delicious drinking water that is easily absorbed by your body. Take your medicine with this water.

සාමාන්‍ය වශයෙන් අප පාවිච්චියට ගැනීම කල යුත්තේ මෙම ජලය වුවද පරිසරය අපවිත්‍රවීම නිසා මෙම පී එච් 07 අගය ඇති ජලය පවා විශ්වයේ සොයා ගැනීමට නොහැකි වී ඇත.ඉතාමත් ප්‍රනීත රසයකින් යුක්තය.වෛද්‍ය ප්‍රතිකාරයන් ලබා ගන්නා අවශ්ථාවන් වලදී මෙම ජලය උපයෝගී කර ගනිමින් එම බෙහෙත් ලබා ගන්නේ නම් ඉතාමත් හොදින් එම බෙහෙත් ශරීරයට උරා ගැනීමේ හැකියාවක් මෙම ජලයට ඇත.

 

 

Beauty Water pH 4.0-6.0

Not for drinking. This slightly acidic water is recognized for its astringent effects. It's terrific to use for gentle cleaning and beauty care. Usage: face wash, hair care, pet care, polishing, cleaning, and preserving frozen food.

pH 4.0-6.0 මෙම ජලය ආම්ලික බවින් යුක්ත වන බැවින් බීමට සුදුසු නැත.මෙම ජලය සුදුසු වන්නේ සහ ප්‍රයෝජනයට ගත යුත් වන්නේ ශරීරය පැහැපත් කර ගැනීමට මුහුණේ කුරැලැ ලප කැලැල් ඉවත් කර ගැනීමට මෙන්ම හිසේ ඇතිවෙන දිලීරයන් ඉවත් කර ගැනීමට පාවිච්චි කල හැක.
විස්තර බලන්න>>>

 

Face wash

The astringent properties of Acidic water are effective in toning and firming your skin. Pat the skin and leave to dry. This water is also excellent as a toner after shaving.

pH 4.0-6.0 මෙම ජලය ආම්ලික බවින් යුක්ත වන බැවින් බීමට සුදුසු නැත.මෙම ජලය සුදුසු වන්නේ සහ ප්‍රයෝජනයට ගත යුත් වන්නේ ශරීරය පැහැපත් කර ගැනීමට.

 

 

Hair care

Use this water instead of conditioner after shampooing. Reduces annoying tangles and brings out a radiant shine. Keep in a spray bottle and spray your hair and face when you're out and about.

pH 4.0-6.0 මෙම ජලය ආම්ලික බවින් යුක්ත වන බැවින් බීමට සුදුසු නැත.මෙම ජලය සුදුසු වන්නේ සහ ප්‍රයෝජනයට ගත යුත් වන්නේ ශරීරය පැහැපත් කර ගැනීමට මුහුණේ කුරැලැ ලප කැලැල් ඉවත් කර ගැනීමට මෙන්ම හිසේ ඇතිවෙන දිලීරයන් ඉවත් කර ගැනීමට පාවිච්චි කල හැක.

 


Strong Acidic Water pH 2.7

Not for drinking. This water has disinfecting properties. Use Strong Acidic Water to sanitize kitchen utensils, countertops, and more to prevent cross-contamination. Usages: cleaning and disinfecting, hygiene, and commercial operation.

බීමට භාවිතා නොකල යුතු අතර සනීපාරක්ෂක කටයුතු සදහා මෙන්ම දිනපතා ආහාර පිරිසිදු කර ගැනීමටත් ශරීරයේ විශබීජයන් හරණය කර ගැනීමටත් ඉතාමත් සුදුසුය. මුලුතැන්ගෙයි පිරිසිදු කටයුතු සදහාත් ප්‍රයෝජනයට ගත හැක. වගා කිරිමේදී කෘමීන් සහ වල් පැලැටි වෙනුවෙන් යෙදනු ලබන කෘමිනාසකයන් වැනි විස ද්‍රව්‍යයන් ඉවත් කර පිරිසිදු ආහාර වේලක් සකස් කර ගැනීමට මහත් පිටුවහලක් ලබා දී මට මෙම ජලයට හැකියාවක් ඇත.දියවැඩයා රෝගීන්ගේ තුවාල ඇති ස්ථානයන් සේදීම සදහා මෙම ජලය උපයෝගී කර ගැනීමට හැකියාවක් ඇති අතර එම තුවලයන් ඉතා හොදින් පිරිසිදුවිම සහ සුවවීම පිණීස යොදා ගත හැක.


 

 

Cleaning & disinfecting

 

Sanitize knives, cutting boards, dish towels, and kitchen cloths etc. Clean and disinfect in and around the kitchen, which is a breeding ground for germs.

 

 

 

Commercial Hygiene

Disinfect your hands, your toothbrush or as mouth wash. Keep a spray bottle in your bathroom for easy access.

 

<<< THE 3 PROPERTIES OF KANGEN WATER >>>

The 3 properties of Kangen water are

   
.....1) ANTIOXIDATION 2) ALKALINITY 3) MICRO-CLUSTERING
විස්තර බලන්න>>>

The human body is comprised of 70% water, so it's not much of a stretch to say that "the basis of vitality and long life is water." If you want to feel good and be at your optimal health level, you should drink water on a daily basis. මනුෂ්‍යය ශරීරය සකස් වී ඇත්තේ සියයට 70% ක් ජලයෙන් වන අතර ජලය පරිහරණය කිරීමේදී සුපරක්ෂාකාරීව කල යුතුය. ජලය අපවිත්‍ර වුවහොත් බරපතල රෝගාභාධයන්ට මුහුණ දීමට සිදුවෙනු ඇත.

විස්තර බලන්න>>>
කැන්ගන් (Kangen)යන නමෙහි තේරැම වන්නේ ජපන් භාෂාවෙන් නැවත ආරම්භයට යන්නයි(Kangen Means Return to Origin)

Kangen Alkaline Water Sri Lanka

  Kangen Water මූලික What is Kangen Water Type Of Water කැන්ගන් වතුර වර්ග පිළීබදව Sinhala Blogs සිංහල Kangen Ioniser Kangen Ioniser
    කැන්ගන් වතුර යනු මොනවාද Strong Kangen Water Kangen Water Water Ioniser Water Ioniser
  .properties of Kangen water Kangen Water Alkaline Water    
      Clean Water Certificate Ellaya Ads Social Midea
    Kangen Beauty Water Beauty Water Galary   Face Book
  More Details Strong Acidic Water Blogs Other Twitter
  English Web       Elle Paper  
  Sinhala Web Wikipedia Sinhala සිංහල Other Blog සිංහල Pintrerest Contact

 

                                Copy write 2013 © Kangenalklnewatersrlanka By Sri Lanka Elle (එස්ජේ)All rights reserved.                                                                                 

Bye and sell everything as You wish..serch property..Lands...Used Cars.
We are now selling Kangen Water Ionizer in Sri Lanka.You can help others.

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.