ශරීරයට වැළදෙන රෝගයන්
1. කර්ම රෝග.
2. ශරීරය අනතුරු,අාභාධ,අතපය කැඪී සංධී බීදියාම වැනි රෝගයන්.
3. බෝ නොවෙන රෝග.
4.බෝ වෙන ඩෙංගු වැනි රෝග බැක්ටීරියා වෛරස් මගින් ඇතිවෙන සියලුම රෝගයන්.
කිසිදු බෙහෙතක් නොබී නිරෝගීව ජීවත් වීම සදහා පිළීපැදිය යුතු කරුණු ඇතුලත් ලොවට හදුන්වාදෙනු ලබන වෛද්‍ය ක්‍රමය වන්නේ විශ්වයේ ජීව බල ශක්තිය (Healing Of Universal Life Force Energy) වේ.
එමෙන් මෙම වෙදකම හරහා ශරීරයට වැලදෙන බෝ නොවෙන රෝග වශයෙන් හදුන්වනු ලබන පිලිකා,කොලෙස්ටරෝල්,ගැස්ට්‍රයිට්‍රීස්,ආතරයීටීස්,දියවැඩියාව,වකුගඩු අමාරු,ඉරුවාරදය,මේදය අධික වීම,ඇදුම පීනස,ස්නායු ආභාධයන්,මතක නැතිවීම,නින්ද නොයාම,මලබද්ධය,කොන්දේ අමාරු,සීනි තත්වය ඉහල පහල යෑම,සමේ ඇතිවෙන අසාත්මිකතාවයන් වැනි රෝගයන් මෙන්ම බෝ වෙන ඩෙංගු වැනි රෝග බැක්ටීරියා වෛරස් මගින් ඇතිවෙන සියලුම රෝගයන් මෙම නව වෙදකම හරහා නිට්ඨාවට සුවකර ගැනීමට හැකියාවක් ඇති අතර නිරෝගීව ජීවිතය ගෙන යාමට හකියාවක් ලැබෙනු ඇත.
මෙම වෙදකම ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් මෙහි පහත සදහන් කරුණු පිළීබදව සාමාන්‍ය වශයෙන් අවභෝධයක් තිබිය යුතු අතර නිරෝගීව සිටීමින් තවත් අයෙකුව දැනුවත් කිරීමට කටයුතු කල යුතුයි .නිරෝගීව සිටීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිසිදු බෙහෙතක් නොබී දිවි ගෙවීම වශයෙන් මෙම වෙදකම තුලින් ඉගෙන ගන්නා වූ ඉතා වැදගත්ම පාඩම වෙනු ඇත.
එහිදී ඉගෙන ගත යුතු හා පිළිපැදිය යුතු කරුණු වන්නේ..
1. රෝගයක් මර්ධනය කර ගැනීමට පළමුව අපගේ ශරීරයේ ඇති එක් එක් අවයවයන් පිළීබදව ඒවායේ ක්රීයාකාරිත්වය පිළීබදව දැනගත යුතුයි.
2. ශරීරයට වැළදෙන රෝගයන් මොනවාද?.
3. ශරීරයට රෝගයන් වැලදීමට හේතුවන කාරනාවන් පිළීබදව අවම වශයෙන් හෝ අවභෝධයක් තිබීම ඉතා වැදගත් කමක් ගනු ඇත.
4.විශ්වයේ තිබෙන සෑම දෙයකම මෙන්ම ගස් වැල් ආදීයේ අති ජීව ගුණය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි.
5. මනස සහ මනසේ ශක්තිය පිළීබදව අවභෝධයක් ලබා ගත යුතුයි.
6. සිතුවිලිවල බලය පිළීබද දැනුම තිබිය යුතුයි.
7.විශ්වයේ නිතිය පිළීබදව දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි.
8.හෙළ වෙදකම පිළීබදව සාමාන්‍ය දැනුමක් සහ අවභෝධයක් තිබිය යුතුයි.
රෝගයන් වැලදීමට සහ නිරෝගීව සිටිමට බලපාන ප්‍රධාන කරුණු වන්නේ හිරුඑළිය.වාතය.ජලය.ආහාර සහ මනස යන කරුණු වුවද මිනිසාගේ ජනගහනය ඉහලයාම නිසාත් කාර්මික වශයෙන් මෙන්ම විද්‍යාත්මකව දියුණුවට පත් වීමේදී පරිසරය විනාශ කිරීම් වැනි විශ්වයට අහිතකර කටයුතු නිසා හිරුඑළිය සහ වාතය අපිරිසිදුව යයි.ඒවා පිරිසිදු කර ගැනීම විශ්වය විසින්ම කරගනු ලබන්නේ මහජනතාව වෙත දරුණු ඝණයේ දඩුවම් ලබා දෙමිනි.වර්තමානයේ ලොවපුරා පැතිරි යන කොරෝනා වෛරසයද ඉන් එකක් පමණක් වන බැව් අවභෝධ කර ගත යුතුය. එය විශ්වයේ එක් දඩුවමක් පමණි.
හිරුඑළිය හා වාතය විශ්වය විසින්ම පිරිසිදු කර ගැනීමෙන් පසු මිනිසාට ඉතිරි වන්නේ ආහාර ජලය සහ තම මනස නිසි අයුරින් ශරීරයට අවශය වෙන පරිදි පවත්වා ගැනීමයි.
1.මිනිස් සිරුර.
විශ්වය විසින් මිනිස් සිරුර නිර්මාණය කරනු ලබන්නේ එක් එක් අවයවයන් රාශියක් සහ බිලියන මිලියන ත්රිලියන ගණනක් වූ සෛලයන්ගේ එකතුවක් ලෙසිනි.මෙහි ප්‍රධාන කොටස් කිහිපයක් ඇත.එම ප්‍රධාන කොටස් සියල්ලටම තමන් වෙත පැවරුණ රාජකාරියක් ඇති අතර ඒවා කිසිවෙකුටත් වෙනස් කිරීමක් කල නොහැක.වෙනස් කරන්නේ නම් විශ්වය කිසි විටෙකත් ඒ සදහා අනුබලයක් නොදෙනු ඇත.
එමෙන්ම විශ්වයට පැමිනෙන අනෙකුත් ජීවීන්ද ඒ ආකාරයෙන්ම වනු ඇත. මෙම විශ්වයට පැමිණී සෑම ආගමික සාස්තෘවරුන් විසින් දේශනා කර ඇත්තේ මෙම විශ්වයේ නීතියයි.එම නිසා තම තමන් අදහන ආගම දහම අනුව කටයුතු කිරීම තුල නිරෝගී පුද්ගලයින් වශයෙන් සිටීම සදහා එම ආගම් තුලින් තම තමන්ට කියා දී ඇත්තේද මෙම විශ්ව නීතියයි.
එහෙත් අවාසනාවකට එය වෙනස් කර ගනිමින් සිටින්නේ තම තමන්ගේ වාසි සහගත බව ලබා ගැනීම සදහාය.කෙසේ වෙතත් ඉන් සිදු වන්නේ විශ්ව නීතියට පිටු පෑමයි.එබැවින් තම ආගම දහම නිසි අයුරින් රකින්නාවූ සැම විශ්ව නීතිය දන්නාවු අයවලුන් වශයෙන් සදහන් කල හැක.කිසි වෙකුත් විශ්වයේ නිතියට පටහැනිව කටයුතු කරමින් දිවි ගෙවන්නේ නම් නිරෝගී පුද්ගලයින් වශයෙන් මුලු විශ්වයම ජය ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.මෙම විශ්වයේ ජීව බල ශක්තිය උපයෝගී කරගෙන කරනු ලබන වෙදකම තුලින් ලෙසින් සලකනු ලබන්නේ එයයි.
ආහාර
විශ්වයේ නීති අංක එක වනුයේ දිව්‍යමය ඒකීයත්වය The Low of Divine Oneness විශ්වයේ සෑම දෙයක්ම අධ්‍යාත්මික වශයෙන් බැදී ඇති සේම ශරීරයේ සෑම ඉන්ද්‍රියයක්ම සෑම කොටසක්ම එකින් එක අන්තර් සම්භන්ධතාවයෙන් යුක්තව පවති. සෑම ඉන්ද්‍රියක් සදහාම පැවරුන රාජකාරියක් ඇති අතර එය නිසි අයුරින් ඉටුකර ගැනීම එහි අයිතිකරුවා වන තමන් විසින් සහය ලබා දිම ආරක්ෂාකර ගැනීම කල යුත්තේ විශ්ව නීතියට යටත්වය.
ආහර ලබා ගැනීම අවශ්‍ය ආහාර ශරීරයට ලබා දීමට ක්‍රම වේදයක් ඇත.එයද අනුගමනය කල යුතුය. අවභෝධ කර ගැනීමේ පහසුව සදහා මෙලෙසින් සදහන් කරන ලදී.
රුධිරයේ සාමාන්‍ය PH අගය 7.365 සහ 7.400 අතර අගයක් ගන්නවා. රුධිරයේ අම්ල ගතිය අඩු විය යුතු අතර, ක්ෂාරීය ගතිය සුළු වශයෙන් වැඩි විය යුතුය. එසේම ශරීරය භාෂ්මික අගයක් ගත යුතුයි.අපගේ එදිනෙදා ජීවිතයේදී අපි ආම්ලික ආහාර ගොඩක් ලබා ගන්නවා. මෙය අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර, රුධිරයේ ආම්ලික ගතිය වැඩි වෙනවා.එහි ප්‍රතිපලයක් ලෙසින් අප රෝගීන් බවට පත් වෙනවා.
උදාහරණයන් ලෙසින් වකුගඩු අක්‍රීය වීම,වකුගඩු වල ගල් ඇති වීම, අස්ථි හා මාංශ පේශි දිරා යෑම, පිළිකා ඇති වීමේ අවදානම, අක්මාවේ ගැටළු ඇති වීම සහ හෘද රෝග ඇති වීමේ අවදානම ඇති වෙනවා. එමෙන්ම ප්‍රත්ශක්තිකරණ පද්ධතිය අක්‍රීයවීම නිසා බෝ වෙන සහ බෝ නොවෙන රෝගයන්ට ගොදුරක් වෙමින් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙනවා.
ජලය
මෙම විශ්වය ආරම්භයයේදි සෑම දෙයකටම විශ්වයේ ජීව බලයක් ඇත්තා සේම ජලයටද මහත් වූ කාර්යයක් පැවරී ඇත. එය වාතය හිරුඑළිය මෙන්ම ඉතාමත් වැදගත් රාජකාරියක් ඉටු කිරීම සදහාය.ජීවීන්ගේ පැවැත්ම සදහා අවශ්‍ය වන සෑම දෙයක්ම අඩංගු කරමින් ලෝකයේ සමබර තාවය රැක ගැනීම සදහා ඇත්තේ සියයට හැත්තෑවක්ම ජලයයි..එමෙන්ම මිනිස් සිරුර තුල සියයට හැත්තෑවක් වන්නේද ජලයයි.කොතෙක් දුරකට විශ්වයේ සමබරතාවය රකින්නේ යම් සේද?එය ආරක්ෂා කරන්නේ යම් සේද මුලු ලොවම ආරක්ෂාකාරීව පවතින්නාක් මෙන් මිනිස් සිරුරේ සමබරතාවය රැක ගැනීම සදහා ජලය ඉමහත් සේවයක් සලසනු ලබයි.එය වෙනස් කර ගනිමින් යම් අයෙක් කටයුතු කරන්නේ නම් විශ්වයේ නිති අංක හය යටතේ වන්දි ගෙවීමේ නීතිය The Low Of Compensation.වන්දි ගෙවීමේ නිතියට යටත් විය යුතුය.
මනස
ශරීරයේ සෑම කොටසක්ම පාලනයේ වගකීම ඇත්තේ තමන්ගේ මනසටයි.එය නිසි අයුරින් පවත්වා ගැනීම අයිතිකරුගේ වගකීමයි.යම් පුද්ගලයෙක් මව් කුසට පිළීසිද ගන්නා අවශ්තාවටත් පෙර සිට ඔහුගේ ආයු කාලය සහ ඔහුගේ කාර්යය ලියවී ඇතත් විශ්වයට පැමිණී විගස මිනිසුන් අතරින් බොහෝ කොටසක් එය අත්හැර දමමින් වගකීමෙන් නිදහස්ව කටයුතු කරන අතර එවන් අයවලුන්ටද දඩුවම් උරුම වනු ඇත.මිනිසෙක් උපත්තිය ලබන අවශ්ථාවේදී දක්ෂතාවයන් කරපින්නාගෙන මිටි බැදගෙන පැමිණීයද ඒවා විනාශකර ගන්නේද තමන් විසින්ම බැව් සිහිතබා ගත යුතුය.
මනසේ වැදගත්ම රාජකාරියක් වන්නේ සිතුවිලි වල බලයයි.මෙම ආහාර ජලය සහ තම මනස යන ප්‍රධානම කරුණු සදහා යම් යම් ජීව බලයන් ලබා දී ඇති අතර මනසට ලබාදී ඇති බලය සිතුවිල්ලයි.
මෙම කරුණු පිළීබදව අවභෝධ කර ගැනීමේ පහසුව සදහා ඉතාමත් කෙටියෙන් සදහන් කර ඇතත් කිහිප දෙනෙකුට මෙලෙසින් සදහන් කලද අවභෝධ කර ගැනීම අපහසු වෙනු ඇත.එහෙත් මෙම වෙදකම ඉගෙන ගැනීම සදහා කැමැත්තක් දක්වන සෑම අයෙකුම දීර්ඝ වශයෙන් දැනුවත් කිරීමටත් ඒ හරහා තමන් කිසිදු බෙහෙතක් නොබී නීරෝගී වෙමින් නීරෝගී අනාගත පපුරක් බිහිකර ගැනීමට කටයුතු කිරීම ඔබසතු වගකීමක් බවද සදහන් කරමි.
මෙම වෙදකම ඉගෙන ගෙන තම ප්‍රදේශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගැන්වීමට කටයුතු කල හැකි අතර මෙම ස්ථානය ක්ලික් කර එහි ඇති වීඩියෝපට තුලින් තවත් විස්තර ලබාගත හැක.
|