...Eල්ලya  රැකියා සොයන්නන්ගේ පිටුවට පිවිසුන ඔබ ඉතා ආද‍රයෙන් පිළිගනිමු...

.....WelCome to Eල්ලya Job Seekar....

 
..එල්ලයක් කරා පියමනින අපේ ජීවිතයේ..සුන්දර මතකයට තවත් පිටුවක් එකතු කරන..Eල්ලya රැකියා සොයන්නන්ගේ පිටුව ...
  • මෙම අයවලුන් සදහා රැකියාවක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම පිණීස අතහිත දෙන්නේ නම් සියලුම විස්තරයන් ලබා දිමට අප සූදානම් බැවින් අප හා සම්භන්ධ වෙන්න එසේ ඉටු කරන්නේ නම් ඔබ ලංකාවේ මෙන්ම ලොව සිටිනා හොද කරැණාවන්ත දේශප්‍රෙමියකු දෙසින් සලකන්නෙමු

if You agreed or need fill your vacancy contact us.we will give you to all details relevant to him.we think you kind and good partiot liveing in the world.

මෙම වෙබ් පිටුව ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුප්පත් දෙමව්පියන්ගේ දරැ දැරියන් ගේ අනාගතය සාර්ථක ර කගැනීම සදහා රක්ෂාවන් සොයා දීමට කැපවු වෙබ් පිටුවක් බව සදහන් කරනු ලබන්නේ එල්ලේ ක්‍රීඩාවට මෙන්ම එම දුප්පත් දෙමව්පියන්ටද පිහිට වීම මාගේ ඒකායන අරමුණ වන බැවිණී .එසේම මෙය තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස මා හදුන්වන්නෙමි.... එස්Jඑස් 

       

  මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් විස්තර සම්භන්ධ වෙන්න
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact

                                                                                                          

Copy write 2015 © Welcome to Eල්ලya,(sjs)

 

 

නිසි කළ වයස සපිරි දියණිය හෝ පුතනුවන් සදහා සුදුසු රැකියාවක් සොයා යන ගමනේදී මදකට නතරව සොයා බැලීම දෙමව්පියන් සතු ප්‍රධානතම කටයුතුතක් වනු ඇත.මුදල් මත යැපෙමින් ජිවිතය ගෙනයන සමාජ පරිසරයක දිවිගෙවන මට එම පටු අරමුණු නැත .අප මෙය විශේෂයෙන් වැදගත් වූ සමාජ මෙහෙවරක් සේ සලකන්නෙමු....එහෙත් පවත්වාගෙන යාම සදහා මුදල් අවශ්‍ය බව පමණක් සදහන් කිරිමට කැමැත්තෙමු.... එස්Jඑස්