අයදුම්පත පුරවා අපවෙත එවන්න.එසේ යොමු කිරිමේදී අප උපදෙස්>> අනුව කටයුතු කරන්න.Fill and Email This Page To Us and obay Our instructions.>>
 
අයදුම්පත පුරවා අපවෙත එවන්න Fill and Email This Page To Us :
මෙම පිට්ව මුද්‍රනය කර ගන්න
තවත් විස්තර බලන්න>>>
  මුල් පිටුව උපදෙස් ලියාපදිංචිය තරැණයින් තරැණීයන් සොයන්න කොන්දේසි අප ගැන අයදුම්පත වෙනත් විස්තර සම්භන්ධ වෙන්න
  Home Instruction Registration Boys Girls Search Rules About Us Application Other Details Contact

                               

මෙම වෙබ් පිටුව ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් හා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දුප්පත් දෙමව්පියන්ගේ දරැ දැරියන් ගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා කැපවු වෙබ් පිටුවක් බව සදහන් කරනු ලබන්නේ එල්ලේ ක්‍රීඩාවට මෙන්ම එම දුප්පත් දෙමව්පියන්ටද පිහිට වීම මාගේ ඒකායන අරමුණ වන බැවිණී .එසේම මෙය තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස මා හදුන්වන්නෙමි.... එස්Jඑස් 

This web site are dedicated to Find a job For poor People in Sri Lanka and also Players of Sri Lanka Elle . We carry all profiles when they success .we are trying to help our Poor Family members in remorte Vilage all part of country.we didicated our valuble time sport of Sri Lanka elle and also Poor Family both will be same.who faced many dificulty as I Know.If I have help anyone like this I will be a Great. I tell You and you must think this is one of our silent social work Every profile is backed by a signed application. If you are genuinely looking for Job Sri Lanka Or Other Country dont waste your valuable time. Insert your profile here , and find Suitable Job within a couple of days.

අනාගතය සාර්ථක කර ගැනීම සදහා නිසි කළ වයස සපිරි දියණිය හෝ පුතනුවන් සදහා සුදුසු රැකියාවක් සොයා යන ගමනේදී මදකට නතරව සොයා බැලීම දෙමව්පියන් සතු ප්‍රධානතම කටයුතුතක් වනු ඇත.මුදල් මත යැපෙමින් ජිවිතය ගෙනයන සමාජ පරිසරයක දිවිගෙවන අපට එම පටු අරමුණු නැත .අප මෙය විශේෂයෙන් වැදගත් වූ සමාජ මෙහෙවරක් සේ සලකන්නෙමු....එහෙත් පවත්වාගෙන යාම සදහා මුදල් අවශ්‍ය බව පමණක් සදහන් කිරිමට කැමැත්තෙමු.... එස්Jඑස්