vision(දැක්ම )
ආකල්ප වලින් පරිපුර්ණ මනස දියුනු කරමින් රෝග වලින් තොර,කෘෂිකර්මාන්තයෙන් දියුණූවට පත්,ස්භාදහමට සතා සිව්පාවුන්ට ආදරය කරැණාව දක්වන,අපගේ සත්‍ය ඉතිහාසය පිළීබදව ඝවේශණය කරනු ලබන පරිපුන් ජන සමාජයක් බිහිකිරීමට හැකි පරිද්දෙන් දායක වීම.
Mission (මෙහවර)
ධනාත්මක ආකල්පයන්ගෙන් මනස පුරවාලීම සදහා ආකල්ප සහ මනස දියුණු කිරිමේ වැඩසටහන් මගින් එය වර්ධනය කිරිම.
අපෙන් වසන් කරන ලද අපගේ සත්‍ය ඉතිහාසය පිළීබදව සෑම අයෙකුම දැනුවත් කිරීම සදහා ක්‍රීයා කිරිම.
රෝග වලින් තොර පිරිපුන් සෞඛ්‍යමත් ජන සමාජයක් වෙනුවෙන් එදිනදා ජිවිතයට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන බෙදා හැරීමට දායකවීම සහ මෙවැනි නිෂ්පාදන පිළිබදව ජන සමාජයට දැනුවත් කිරීම.
1.ශ්‍රී ලාංකිකයන් විසින් ජලය අපිරිසිදු කර ගැනීම නිසාත්,විෂ සහිත ආහාර ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම නිසාත්,ශරීරයේ ඇති සියයට හැත්තෑවක් වෙන ජලය ආම්ලික වීම හේතුවෙන් පිලිකා ඇතුලු බරපතල බෝ වෙන රෝගයන් මෙන්ම,ඩෙංගු මෙන් බෝ වෙන රෝගයන් බෝ වීම නිසා තම පරමායුෂ ගෙවීයාමට ප්‍රථම මියයන බැවින් ලොව සුපිරිසිදු ජලය වෙන කැන්ගන් ජලය පිළීබද දැනුවත් කරමින් පරිසරය සුරකිමින් ජලය පිරිසිදු කර අනාගත පරපුර වෙත භාර දෙන ලෙසින් මහජනතාව දැනුවත් කිරිම.
2.පිරිසිදු කාබනික එළවලු පලතුරු පරිභෝජනය නිර්මාංශ වීමේ වැදගත්කම පෙන්වා දෙමින් නීරෝගී අනාගත පරපුරක් බිහිකර ගැනීමට දායකත්වය සැපයීම.
3.ආයුර්වේදය සදහා අවශ්‍ය ශාක වගා කිරීම සහ මහජනතාව ඒ සදහා දිරිමත් කිරීම.
4.දේශීය දේ අගයමින් හෙළ ගොවිතැන මෙන්ම හෙළ වෙදකම නගා සිටුවීමට දායකත්වය සැපයීම.
5.ස්භාදහමට සතා සිව්පාවුන්ට ආදරය කරැණාව දැක්වීමට වර්ථමාන පරපුර පෙළ ගැස්සවීම.
6.කෘෂිකර්මාන්තයෙන් දියුණූවට පත් ලොව අනෙකුත් රටවල් ඒ ලෙසින් කෘෂිකර්මාන්තයෙන් දියුණුවට පත් වූයේ කෙලෙසින්ද යන්න පෙන්වා දීම .
7.සෞඛ්‍ය සම්පන්න ජල පිරිපහදු උපකරණ බෙදා හැරීම.
8.ශ්‍රී ලාංකිකවට ආවේණීක ශාඛ වර්ගයන් රෝපණය කිරිම සහ දේශීය නොවන සෑම ශාඛයක් පිළීබදවම මහජනතාව දැනුවත් කරමින් විනාශ කර දැමිම සහ එහි ආදිනවයන් පිළීබද දැනුවත් කිරිම මගින් දේශීය ශාකයන්ට මෙන්ම ස්භාව ධර්මයාට හිතැති අනාගත පරපුරක් නිර්මාණය කර ගැනීමට දායකත්වය සැපයීම.
9.ශ්‍රී ලංකාවට ආවේණීක දේශීය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව පළමුවරට අන්තර්ජාලයට යොමු කරන ලද මෙම වෙබ් පිටුවේ මුලික අරමුණක් වන්නේ එල්ලේ ක්‍රීඩාව ලංකාව පුරා මෙන්ම ලොව පුරා ප්‍රචලිත කිරිමට සහය ලබාදීම.
10.වසර පහක්,දහයක්,දොළහක් හෝ එයට වැඩි කාලයක් රට වෙනුවෙන් යුධ පිටියේ සේවය කොට නිත්‍යානුකුලව ඉවත්වූ විශ්‍රාම වැටුප් නොළඹන රණවිරුවන් වෙනුවෙන් යම් විශ්‍රාම වැටුප් ලබා ගැනීම,රාජ්‍ය අන්‍රග්‍රහය ලබා සුභසාධන ක්‍රමයක් ඇතිකිරිමට ගැනීමට ප්‍රතිපත්තියක් සහ ජනනායකයන් දනුවත් කිරීම.
ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ලියන ලද පළමවන වෙබ් පිටුව වන www.srilankaelle.com වෙතින් මෙම එල්ලය පුවත් පත නිර්මාණය කරන ලදී.වර්තමානයේ මෙලෙසින් එල්ලේ ක්‍රීඩා ලෝලීන් වෙත ක්‍රීඩා තොරතුරු ඉතිහාසගත කරුණු මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් යම් සේවයක් කිරීමට අදිටන් කර ඇත.එය එල්ලේ පුවත් පතේ මූලික අරමුණයි.... විස්තර බලන්න See >>
වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5 ක් වත් පානය කළයුතු බවය. දැඩි හිරුරැස් පවතින දිනවල මෙම ප්‍රමාණය වෙනස් වේ * අපගේ ශරීරයේ බරින් සියයට 60 කට වඩා ජලය වේ.
විස්තර බලන්න See >>
අපගේ නොදැනුවත්කම හා නොසැලිකිලිමත්කම හේතුවෙන් අප එදිනෙදා පාවිච්චි කරන ජලයේ පීඑච් අගය අඩුවීම හා ජලයේ ඇති නෙයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් අපගේ ශරීරයට අහිතකර වී රෝගා භාධයන්ට ගොදුරු වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කොළඹ පැවැති ඉකුත් දා වාර්තා කළේය..
මහාචාර්ය ආතර් සී ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකාවේ විශ්ව ශක්තිය ඇතුලු වෙනත් ශක්තීන් ගෙන් ප්‍රයෝජන ගත්තාද?.
අදටත් වලංගු ඇමෙරිකාවේ ස්වදේශිකයෙකු වූ රතු ඉන්දියානු නායක සියැටල් ( සීත්ල් ) කියු වදන් අපගේ හදවතට දැනෙනයි.
සොබා දහමේ මහත් දායාදයන් විනාශ කරමින් ශ්‍රී ලංකාවේ මහජනතාව රෝගීන් බවට පත් කිරීම බටහිර ජාතීන්ගේ කූට උපක්රමයක්ද? ජලය ඉන් ප්‍රධාන ස්ථානයක් ගනී.
දෙවන ලෝක යුධ සමයේ හිරෝෂීමා සහ නාගසාකි යන ජපානයේ ප්‍රධාන නගරයන් දෙකට පරමාණූ බෝම්බ හෙලීමෙන් අනතුරැව එම අවශ්ථාවේදීම ලක්ෂ ගනනින් ජපන් ජාතිකයින් ජීවිතක්ෂයට පත්වුයේ ශරිරයේ කෙටස්ක්වත් සොයා ගැනීමටය නොහැකි වන පරිද්දෙනි. විස්තර බලන්න See >>
මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා
Sell Moringa Capsules, in Sri Lanka
ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න
All Part of Cinnoman Tree, in Sri Lanka
පළතුරු,>>
එස් නීල් රැපස් සිල්වා හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායමS Neel Rupas Silva Horagolla Deepasika
සිරිල් පෙරේරා දංකොටුව සුහද එල්ලේ කණ්ඩායම
Sril Perera Dankotuwa Suhada Elle Team
එස් රංජිත් සිල්වා හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායම
S Ranjith Silva Horagolla Deepasika Elle Team
කැන්ගන් වතුර මැෂින් ලබා ගැනීම සදහා
Bye and sell Water Filter, in Sri Lanka
Sport Of Sri Lanka Elle
Designed by S J Copy write 2013 ©Sri Lanka Elle All rights reserved
පරිගණක අපරාධයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.