Ellaya Paper 56/B,Thibbotugoda,Ganemulla,Sri Lanka Our Vilage and my Vedios     www.srilankaelle.com
මුල් පිටුව ප්‍රාදේශිය පුවත් කැන්ගන් ජලය විශේෂාංග ක්‍රීඩා පුවත් විශ්ව ජීව බළය කතුවැකිය දැන්වීම් වීඩියෝ අමතන්න
https://plus.google.com/106054590476023516301/posts
......... අපගේ දැක්ම සහ මෙහවර ......... ............ Our Vision and Mission ............
දේශිය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාවේ පළමුවන වෙබ් පිටුව ...Click herer to See First Web Page Sport of Sri Lanka Elle History
බෙහෙත් නොබී දිවි ගෙවන්න විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy..Click here.
 
එල්ලේ ක්‍රීඩාවට මෙන්ම රටටම එල්ලයක්..... එල්ලය පුවත් පත ඔබත් එන්න කියවන්න..
විස්තර බලන්න See >>
එල්ලය යනු අරමුණයි...අරමුණූ කරා....එල්ලය.
 
ශ්‍රී ලංකාව දියුණු වෙන්න නම්.ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය.If Sri Lanka is to develop, there must be a national policy.
මෙයට වසර ගණනකට කලින් ශ්‍රී ලංකාව දියුණුවට පත්වෙමින් යන තුන්වෙනි ලෝකයේ නොදියුණු රටක් විය.අද වෙනවිට වසර කිහිපයක් පුරා පාලනය කරන ලද දේශපාලන නායකයන් විසින් බංකොලොත් රටක් බවටත්..වත්මන් අනාගත පරපුර ලෝකයට හිගන්නන් කර ඇත..එහෙත් මෙම පාලකයන් විසින් රට දියුණු කිරීමට කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන රටේ සම්පත් විකුණමින් සිටීම තරුණ පරපුරේ මෙන්ම බහුතර මහජනතාවගේ දෝස දර්සනයට ලක්වී අවසන්ය...මේ රට ගොඩ නගන්නටනම් පැහැදිලි ක්‍රම වේදයක් තිබිය යුතුය.පරිබෝජනය පමණක් නොව නිෂ්පාදනය කරන රටක් වශයෙන් ඉදිරියට යාමට නම් පැහදිලි ප්‍රතිපත්තියක්.පැහැදිලි ක්‍රම වේදයක් තිබිය යුතුය.. විස්තර බලන්න See >>
 
රෝගයන්ගෙන් තොර නිරෝගී දිවි පෙවතක් ගත කරන්න නම්..If you want to live a disease-free healthy life..
ලොව වෙසෙන ඕනෑම අයෙකු රෝගයන්ගෙන් තොර නිරෝගී දිවි පෙවතක් ගත කරන්න සිහින මවන බවනම් නොරහසක් ..එහෙත් එයින් ජය ලබන්නේ කියෙන් කිදෙනෙකුද?මේ විශ්වයේ දිවි ගෙවන ඕනෑම අයෙකුට නිරෝගී ජිවිතයක් ගත කරන්න පුළුවන් බව දන්නේ කීයෙන් කිදෙනෙක්ද?එය ඉගෙන ගැනීම ඔබ සැමගේම යුතුකම නොවන්නේද?.?එය ඔබගේ දරුවන් අනාගත පරපුරට උරුම කරදීම ඔබගේ යුතුකම වේ..... විස්තර බලන්න See more >>
බෝවෙන සහ බෝනොවෙන රෝගයන් ගෙන් නිට්ඨාවට සුවය ලබන්න නම්...
වකුගඩු රෝගය Kidney-Disease..
   
විශ්වයේ ජීව බළ ශක්තිය Universal Life Force Energy.
බෙහෙත් නොබී දිවි ගෙවන්න ප්‍රතිශක්තිකරණය (Immunization).
මේ දිනවල ලෝකයේ මෙන්ම ලංකාවෙත් බොහෝ දෙනෙක් කතා බහට ලක්වෙන කරුණක් වන්නේ ප්‍රතිශක්තිකරණයයි. එසේ කතා බහට ලක් වෙන්නේ කොරෝනා වෛරසයත් සමගින් සෑම ජාතියකම ආගමකම රටකම මහජනතාව ඉතා අපහසුතාවයට පත් වෙමින් රෝගී තත්වයට පත් වීමත් අවශානයේදී දහස් ගනන් පිරිසක් මිය යාමත් නිසාය කොරෝනා වෛරසය වැලදුන අයෙකුට මතුවෙන රෝග ලක්ෂණයන් වන්නේ උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,සහ දියර වශයෙන් මළ පහ පිටවීමයි. මෙම රෝගයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් ඇත.රෝගය ආසාධනය වී සති කිහිපයක් යනතෙක් රෝග ලක්ෂණ නොපෙන්වීමයි.රෝගය උත්සන්න වූ විට නිව්මෝනියාව,වකුගඩු අක්‍රීයවීම,න්පසු මරණය පවා සිදුවිය හැක. විස්තර බලන්න See more >>
ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්‍රයෝජන ගැනීම.
�.අප රටේ වැවෙන ශාකයන්ගේ ගුණ අගුණ සෙවීම ඉන් ප්‍රයෝජන ගැනීම අප විසින් කල යුතුමය..විදේශිය ජාතින් විසින් මෙම ශාකයන්ගෙන් මහත් ප්‍රතිපල ලබමින් නිරෝගිව දිවි ගෙවමින් සිටින අතර විදේශිය ජාතින් දේශීය ශාකයන් වනසා දැමීමට කටයුතු කරම්න් සිටී.අප වත්මන් දරු පරපුර හෝ දැනුවත් කරමින් නිරෝගී ජාතියක් කිරීමට දායකත්වය සපයමු.නිරෝගිව සිටීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත.නිරෝගිව ඉන්න පුළුවන් ක්‍රමවේදයන් ඇත..එය ඉගෙන ගන්න.ඒ පිලිබදව දැනුවත් කිරීම මෙහි මුලික අරමුණකි....මේ පිලිබදව සොයා බැලීම ඔබ සතු යුතුකමක්ද වන්නේය.... විස්තර බලන්න See more >>
මහාවංශයේ 40 වෙනි පරිච්ඡේදය මහාවංශයෙන් අතුරුදහන් වූවාද?අතුරුදහන් කලාද?.
   
විස්තර බලන්න See More>>
කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු
Cinnamon Teeth Powder
 
විශ්වයේ දඩුවමක් වූ කොරෝනා වෛරසය නිට්ඨාවටම සුවකරන්න (Covid - 19) ශ්‍රී ලංකාවෙන් බෙහෙත්.
චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය හෙවත් (Covid - 19)ලොව වටා බිහිසුනු අන්දමින් පැතිරයමින් විශාල වශයෙන් ජීවිත ගනනක් බිලි ගන්නා ලදී.ඒ මෙම වෛසයේ පළමුවන රැල්ල වශයෙන් හදුන්වන ලදී.එම පළමුවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බිහිසුනු ලෙසින් එයට මුහුණ දුන් චීනය,ඇමෙරිකාව,බ්‍රසීලය,ඉතාලිය වැනි ධනවත් රටවල් කිසිවක් කර කියා ගත නොහැකිව මිනිසුන් එකා පිට එකා වැටෙමින් මියයාම ලෝකයේ අනෙකුත් රටවල මහජනතාවගේ ඇසට කදුලක් එකතු කල දර්ශණයක් මෙන්ම එතෙක් මෙම වෛරසයට ගොදුරක් නොවු රටවල් මෙන්ම අප ශ්‍රී ලංකාවටද යම් සැනසුම් සුසුමක් විය... විස්තර බලන්න See more >>
ප්‍රධාන පුවත >>
 
යුධ පිටියේ රණවිරුවන්ගේ අත්දැකීම් සහ ජිවිත විස්තර ඇතුලත්.රණවිරු යුධ මතක පිටුව .
 
1985 මන්නාරම අඩම්පන් සටන
ප්‍රධාන පුවත්

වසර තිහකට වැඩි කාල සීමාවක් පුරා පැවති බිහිසුණූ යුධ වාතාවරණය තුලදී යුධ ගුවන් සහ නාවික හමුදාවන්හි රණවිරුවන් දිවි පරදුවට තබමින් රට ජාතිය වෙනුවෙන් අමිල වූ මෙහෙයක් ඉටු කලද එම අයවලුන්ගේ නොමැකෙන මෙහෙය සහ යුධ බිමේදි ආරක්ෂක හමුදා ජීවිතයේදී මුහුණුදුන් යුධ මෙන්ම විවිධ වූ සටහන් එල්ලය පුවත් තුලින් මෙතැන් සිට ඉදිරිපත් කරන්නෙමු..

විස්තර බලන්න See >>

 
බෙහෙත් නොබී දිවි ගෙවන්න ලෝකයටම නව වෙදකමක්.
ලොව පවතින වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පරදවමින් නුදුරේදී ලොව ජනප්‍රියම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වන්නේ බරපතල වුවද?වර්තමානයේ පවතින වෛද්‍ය විද්‍යාවන්ට සුවකර ගත නොහැකි වුවද?මෙම ප්‍රතිකාර හරහා සුවකර ගැනීමටත් නීරෝගී මහජනතාවක් ලොවපුරා ඇතිකර ගැනීම සදහාත් විශාල වශයෙන් මහජනතාව මෙම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වෙනු ඇත.ඒවා අතරින් පළමුවැන් වශ උපයෝගී කරගෙන කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ලෙසින් ලෙසින් හැදින්විය හැකයෙන් විශ්වයේ ජීව බල ශක්තිය (Universal Life Force Energy ). විස්තර බලන්න See >>
 
   
   
ප්‍රධාන පුවත් >>>
   
   
   
එල්ලේ ක්‍රීඩා තොරතුරු >>>
 
   
   
විශ්ව නීති දොළහකි. ඒවා නම්..The Universal Low
විශ්වය යනු අප ජීවත්වෙන ලෝකය වුවත් එය විශාල අවකාශ යන්ගෙන් මෙනම සීමා මායිම් නොපෙනෙන ඉමක් කරා විසීරී ඇති පෙනෙන සහ නෙපෙනන එක් එක් බලවේගයන් ගෙන් ගහන ස්ථායක් වශයෙන් හැදින් වුවද වරදක් නැත.එසේම මේ ලොවට බිහිවූ ආගමික ශාස්තෘවරුන් විසින් තම ආගම සහ දහම අනුව මිනිසුන් දැනුවත් කරන ලද්දේද මෙම විශ්වයේ ඇති නීතින් වලට යටත්වය.විශ්වයේ ජීවත්වීම සදහා යම් ජීවියෙක් බිහි වූයේ නම් එම ජීවියා විශ්වයේ මෙම නිතින් වලට යටත් විය යුතුයි. විස්තර බලන්න See >>
 
   
   
විවිධ >>>
 
 
 
 
 
 
   
   
"නිරෝගී වීමට නම් ,මනස,විශ්වයේ ජීව බලය සහ විශ්ව නීතිය පිළීබදව දැනගත යුතුයි."
යමෙක් නීරෝගීව සිටිමට අදහස් කරන්නේ නම් තම ශරීරයේ ක්‍රීයා කාරිත්වය,රෝගයක් වැලදෙන හේතුව,විශ්වයේ ජීව බලය,තම මනසේ ශක්තිය සිතුවිලි වල බලය සහ විශ්වයේ නීතිය පිළීබද දැනුවත් විය යුතුයි.ලෝකයට හදුන්වා දෙන නවතම වෙදකම.මෙම වෙදකම ඉගෙන තම ප්‍රෙද්ශයේ ජනතාව සුවපත් කිරීමට කැමති ඕනෑම අයෙකුට නොමිලයේ ඉගෙනීමට හැක. විස්තර බලන්න See more >>
 
   
   
ලොවට සිදුවෙන තවත් විශ්වයේ දඩුවමක් වූ කොරෝනා වෛරසය...
 
විශ්වයෙන් දඩුවම් හිමි..අමතක නොකල යුතු පාස්කු ප්‍රහාරය...
 
   
   
අපෙන් වසන් කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කථාව
රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ කරති.. විස්තර බලන්න See more >>
   
   
කැන්ගන් ජලය පිළීබදව දැනගනිමු.
   
   
   
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත ජලය.
සොබා දහමේ මහත් දායාදයන් වෙන හිරු එලිය වාතය සහ ජලය ප්‍රධාන ස්භාවික වශ්තුන් වේ. මේ අතරින් ජලයට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයකි.මිනිසා ඇතුලු විශ්වයේ සියලුම ජීවින් මෙන්ම ගහ කොල ජීවමානව පවතින්නේද,ජලය මුල්කර ගනිමින් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යතාවයයි.විශ්වයේ ආරම්භයේ පැවති ජලය ප්‍රභල ගුණ කිහිපයකින් සමන්විත වෙන අතර මිනිසාගේ මෙන්ම අනෙකුත් ජිවින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම.
  See more Details බලන්න තවත් විස්තර
 
දේශීය ක්‍රීඩාව වන එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් වූ වීඩියෝ පට Sport of Si Lanka Elle Video
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).වීඩියෝපට
විස්තර බලන්න See >>
   
   
ශරීරයේ සියලුම ලෙඩ සෝදා හරින කැන්ගන් ජලය පිළිබදව තවත් විස්තර දැනගන්න එය අධ්‍යනය කරන්න.සාමාජිකත්වය ලබා ගන්න
කැන්ගන් ජලය යනු ජපන් භාෂාවෙන් නැවතත් මුලාරම්භයට යන්නයි.(Back to Orgine)මෙම කැන්ගන් ජලය ශරීරයේ හට ගන්නා ඕනෑම භයානක ලෙඩ රෝගයන් සෝදා හැර සෙෘඛ්‍යය සම්පන්න ශරීරයක් ඇතිකර ගැනීම සදහා උපකාරී වේ.එහෙත් ලෝකයේ අනෙකුත් රටවල්හි ජාතීන් විසින් මෙම ජලයෙන් නිසි ප්‍රයෝජනයන් ලබා ගත්තද,ශ්‍රී ලංකාවේදී එහි නිසි ප්‍රතිපලය ලබා ගැනීම සදහා මෙම "සමස්ත ලංකා කැන්ගන් ජල චකිත්සක සංගමය" ආරම්භ කර ඇති අතර එහි මුලික අරමුණ වශයෙන් සදහන් වන්නේ ශ්‍රී ලාංකීකයින් නිරෝගීමත් කරමින් රට සංවර්ධනය සදහා හැකි පමණින් දායකත්වය සැපයීම අපගේ යුතුකම යන්නයි.ඒ සදහා ඔබටද අවශථාවක් උදා කර දීමට අප සංගමය කටයුතු කර ඇති අතර ඔබත් ඔබගේ දූ දරැවන් ඥාතීන් අසල් වැසියන් රට වැසියන් මෙන්ම අනාගත පරපුර නිරෝගීව තබා ගැනීමට අදහස් කරන්නේක් නම් අප සංගමය හා අත්වැල් බැද ගන්නා මෙන් ඉල්ලා සිටිමි. වැඩි විස්තර සදහා ලේකම් "සමස්ත ලංකා කැන්ගන් ජල චිකිත්සක සංගමය" නො 56 බී තිබ්බොටුගොඩ ගණේමුල්ල ලිපිනයෙන් හෝ දුරකථන අංක 0718669451 හෝ 0332262409 යන අංකයන් අමතා ලබා ගන්න වැඩි විස්තර සදහා www.srilankaelle.com වෙබ් පිටුව බලන්න සංගමයේ ව්‍යවශ්ථාව සහ අයදුම්පත එම වෙබ් පටුවෙන් ලබා ගත හැක. විස්තර බලන්න See >>
 
   
   
   
   
 
   
   
   

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

   
   
   
   
   
   

 

 

 

 

 

 

 

 

 

 

විස්තර බලන්න See >>

 

 

 

 

 

 

 

 

 

 

විස්තර බලන්න See >>

   
   
   
ජීව බලය එළවලු,පළතුරු,>>
ජීව බලය ඇති ගස්වැල්,එළවලු,පළතුරු,>>

පළතුරු,>>

 
 
 
 

විස්තර බලන්න See >>

 
 
 
 
 
 
 
 
 
 
විස්තර බලන්න See >>
විස්තර බලන්න See >>
... ‍ලෝකයෙන් වදවී ගොස් ඇතැයී සිතූ ශාකය...
       පණු කරද
       Crudia Zeylanica
 
   
   
සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලන වේදිකාවට
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය මෙයට වසර දස දහස් ගණන්ක ඈත එපිට අතීතයකට දිව ගියද වර්ථමානය වෙන විට එම ඉතිහාසය අමතකකර දමා ඇතත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමට කටයුතු කර ඇත.ලංකාවේ දේශපාලකයින්ට මෙන්ම බොහෝ පිරිසකට අමතකව ගොස් ඇතත් වර්තමානය වන විට තම අතීතය ආවර්ජනය කරමින් සිටින පිරිසද ඉතා විශාලය
  See more Details බලන්න තවත් විස්තර
   
   
එල්ලේ කණ්ඩායම් සදහා ලෝගෝ
  See more Details බලන්න තවත් විස්තර
   
   
ජලය පානය වැදගත් වන්නේ ඇයි ?
  See more Details බලන්න තවත් විස්තර
   
   
Historic Piya Puthu Gambada Nagaraba Elle Match on 15 January 2017 at Mahabage Nawaloka Sport Ground

සම්පූර්ණ විස්තර බලන්න Related Vedio

කතුවැකිය
එල්ලේ තරග සජීවීව බලන්න.Watch Elle matches live.

එල්ලය දේශීය ශාක සාර නිෂ්පාදන Ellaya herbal

ප්‍රධාන පුවත්
ලොවට බිහිවෙන නවතම වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවෙන්
වකුගඩු රෝගියෙක් සමග දුරකතනයෙන් සාකච්ඡාවක
විශ්වයේ ජීව බලශක්තියෙන් කරන ප්‍රතිකාර(Universal Life Force Energy).
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
විශ්වයට පැමිණෙන මිනිසා ඇතුලු සෑම ජීවීයෙකුටම බෙහෙත් අවශ්‍ය නොවේ
ප්‍රධාන පුවත්
එල්ලේ ක්‍රීඩා තරග.
එල්ලේ ක්‍රීඩකයින්
1970 සිට 1990 /1970 to 1990
අපේ සිහින පාර්ලිමේනතුව Our Dream Parliament.
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
ප්දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය පළමුවරට දේශපාලනයට
රට සංවර්ධනය කරනු ලබන මගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර කොරෝනා වෛරසයෙන් බේරෙන්න කැනගන් පිරිසිදු ජලය බොන්න
ශ්‍රී ලංකාවේ සත්‍ය ඉතිහාසය
කැන්ගන් ජල චිකිත්සාව කලාප පුවත් කියවන්න
 
කැන්ගන් ජල අයණිකාරකය
 
සමස්ත ලංකා කන්ගන් ජල චිකිත්සක සංගමයේ නිළධාරී මණ්ඩලය 2019
 
එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව
දැන්වීම්
  See more Details බලන්න තවත්
එල්ලේ කණ්ඩායම ලෝගෝ
>
කොරෝනා වෛරසයෙන් බේරෙන්න
කැන්ගන් ජලය පානය කරන ලොව සුපිරිම පුද්ගලයින්
.... ශරීරයේ ලෙඩ සුවකල හැකි විශ්මිත ජලය වන කැන්ගන් ජලය (Kangen Water),එල්ලේ ක්‍රීඩාව සහ තවත් තොරතුරු....
එල්ලේ ක්‍රීඩා තොරතුරු
Sprt Of Sri Lanka Elle
  See More Detail>>>
ලෙඩ සුවකරන විශ්මිත ජලය
Kangen Water
  See More Detail>>>
කැන්ගන් ජලය පිළීබද පුවත්
Kangen Water Therapiy
  See More Detail>>>
එල්ලය වෙළද දැන්වීම්
Ellaya Ads
  See More Detail>>>
එල්ලේ පුවත්පත
Ellaya Paper
  See More Detail>>>
ශරීරයේ සියලුම ලෙඩ සුවකරන විශ්මිත කැන්ගන් ජලය.......Click herer to see First Web Page Kangen Water & Ionizer in Sri Lanka.
 
................. Our Vandana & Other Product .................
වන්දනා
Dabadiwa & Other Overseas Tour
  See More Detail>>>
ගෙදරට අවශය සියලුම ගෘහ උපකරණ
Furniture (Bed Rooms,Dinng and Living )
  See More Detail>>>
ශරිර සෞඛ්‍යයට අවශය සියලුම උපකරණයන්
HELTH (All Type of Water Filters)
  See More Detail>>>
නිවසට අවැසි සියලුම විදුලි උපකරණයන්
Other Electronic Items
  See More Detail>>>
වගා කරන ලද තේක්ක ඉඩම්
Plantation
  See More Detail>>>
 
පොත් සහ පුවත්පත් ප්‍රකාශ කයෝ
එල්ලය පොත් හා පුවතපත් ප්‍රකාශකයින් විසින් මුද්‍රණය කරනු ලබන සියලුම පොත් පත් සහ එල්ලය පුවත් පත
Ellaya Ads එල්ලය
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
කැන්ගන් ජල චිකිත්සාව
ශිෂ්‍යත්වට ගණිතය අත්වැලක්
 
   
....... Sri Lanka Elle,Kangen Water & Other Video.......
       Ellaya DVD Paper
       Kangen water
       Sri Lsnka Elle
       Ranaviru Video
      Rawana
       Other Video
 
.......... Serch Our Place from Google map ...........
සියත එප් එම් වෙතින් ගන්නා ලද අපෙන් වසන්කල අපේ ලේ උරුමයේ සත්‍ය ඉතිහාස කතාව නොමිල් දැන් ඩි වී ඩි පටයක් ලෙසින් අප වෙතින් මෙය නොඅසන හෝ ප්‍රතික්ෂේප කරනා යමෙකු වන්නේ නම් ඔහු හෝ ඇය විජය යන හොර දෙටුවගෙන් පැවත එන්නන්ය
 
... මෙම ස්ථානය ක්ලික් කර අයදුම්පත ලබාගන්න... ........ Click Here for Application........

 

කැන්ගන් වතුර මැෂින් ලබා ගැනීම සදහා

Bye and sell Water Filter, in Sri Lanka

මුරැංගා බෙහෙත් කරල් ලබා ගැනීම සදහා

Sell Moringa Capsules, in Sri Lanka

ශ්‍රී ලංකා කුරැදු ගසේ සියලුම කොටස් සදහා අමතන්න

All Part of Cinnoman Tree, in Sri Lanka

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන්..ලියන ලද ප්‍රථම සහ එකම...වෙබ් පිටුව, ..එල්ලෙ ක්‍රීඩා විස්තර මෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙතින් සහ ඔබගේ වෙළද දැන්වීම අපවෙත එවන්න ...........First Web Page Sport Of Sri Lanka Elle History.....And .Ellaya Ads Page,New Mrketplace in Sri Lanka

Sport Of Sri Lanka Elle

 

                   
  Home Sri Lanka Elle Kangen Water Ellaya Ads Ellaya Book Publisher All Blogs About Us Contact  
    Elle Histry English Kangen Water Sinhala Kangen Ionizer Ellaya Paper One Elle Blogs      
    History Sinhala Our Kangen Galary House & Property Ellaya Paper Two Elle Galary Blogs      
    Elle Video Kangen Videos Vehicals Ellaya Paper Three Kangen Blogs      
    Elle Team Galary All Dabadiwa Tour 5 Ssayathwayata Ganithaya Kangen Blog Two   Sinhala  
  Italy Elle Team Kangen Beauty Water Valakkanni Tour Kangen Water Therapies Kangen Galary   English  
  Elle Players Strong Alkaline Water Moringa          
    Acidic Water Karavila Kangen Water Paper     Blogs
    Wikipedia Sinhala Doctors View   KWTA Application        
    Wikipedia English Testimonials Ellaya Ads Application          
          Ellaya DVD Paper One Wikipedia All      
      Wikipedia Sinhala Electric Items Ellaya DVD Paper Two        
      Wikipedia English            
      Kangen Water Therapies Other Product Ellaya DVD Paper Three Othrs   About Me  

 

https://plus.google.com/106054590476023516301/posts

                            Designed by S J  Copy write 2013 ©Sri Lanka Elle  All rights reserved  

පරිගණක අපරාධයක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ ණ දෙපාර්තමේන්තුවේ 011-2380380 හෝ 011-2422176 යන දුරකථන අංක වෙත පැමිණිලි කිරීමේ හැකියාව මහජනයාට පවතින බව මතක තබාගන්න.