....මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ එල්ලේ ක්‍රීඩාව පිළිබද සහ එම ක්‍රීඩාවට ඇතුලත් වන්නාවු සෑම තොරතුරක්ම ශ්‍රී ලංකාවාසී ජනතාවටත් .....ලොවපුරා ජිවත්වන ශ්‍රී ලාංකීය ජනතාවටත් .....අප අනාගත පරපුරවෙතට මෙන්ම.... ලෝක වාසී ජනතාවට පෙන්වා දීමට උත්සාහ දරමින් සිටින අතර.... එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එම කටයුත්ත ඉටුකරමින් සිටිනා පළමුවන හා එකම වෙබ් අඩවිය වන ....මෙය තව තවත් සාර්ථක කර ගැනීම සදහා ඔබගේ අදහස් යෝජනා විවේචනයන් මෙන්ම ආධාර උපකාරයන් අවශ්‍ය කෙරන බව මින් කාරැණීකව දන්වා සිටිමි.
මෙම වෙබ් පිටුව නොනවත්වාම ඉදිරියට රැගෙන යමින් එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරිම මාගේ මුලික අරමුණයි.ඕනෑම ජඩ වැඩක් කරමින් මුදල් සොයමින් ජිවත්වන වැඩි ජන කොටසක් දිවි ගෙවන විශ්වයක් තුල එම පටු අරමුණ මා වෙත ලබා නොදීම පිළීබදව දෙවියන් වහන්සේට මාගේ ප්‍රසංසාව හා ස්තුතිය පුදකරමි.එසේම මුදල් පසු පස දිව යැම වෙනුවට ඒ තුලින් සමාජයට මෙහෙයක් ඉටු කිරිම සදහා කැමැත්තක් දක්වන සෑම අයෙකුගේම සහය ලබා ගැනීමටත් ඉන් ලැබෙන මුදලින් පැරණි එල්ලේ ක්‍රීඩකයින් හා දුප්පතුන් වෙනුවෙන් අරමුදලක් ඇති කිරිම මාගේ ඒකායන බලාපොරොත්තුවයි.එය කොතෙක් දුරකට සාර්ථක වේදැයි මා හට කීමට නොහැකි වුවත් මා ඒ වෙනුවෙන් කැපවෙන්නෙමි.ඒ සදහා ඔබටද අවශ්ථාවක් ලබා දීමට මා විසින් කටයුතු සකස් කර ඇත.
එබැවින් කැමැත්තක් දක්වන්නාවූ සැම අයෙකුගේම ආධාරයන් මෙන්ම උදව් උපකාරයන් ලබා ගැනීමට මා විසින් අදහස් කර ඇති බැවින් ඔබගේ ආධාර මුදල් මහජන බැංකුව ගණේමුල්ල ශාඛාවේ එස් ජූඩ් සිල්වා වන මා විසින් පවත්වාගෙන යන ගිනුම් අංක 332-2-001-3-0023460 යන ගිනුමට බැර කරන මෙන් කාරැණීකව ඉල්ලා සිටිමි.මුදල් බැරකිරිමෙන් අනතුරැව ඊ මේල් webmaster@srilankaelle.com වෙතට ඊ මෙල් පණිවිඩයක් ලබා දීමට හෝ මාගේ දුරකථන අංක 0718669451 වෙත දුරකථන ඇමතුමක් ලබා දීමට කටයුතු කරන මෙන්ද එම සෑම ආධාර මුදලක්ම මෙම පිටුවේ සටහන් කිරිමටද කටයුතු කරනු ඇත.එසේම ඔබ විසින් ලබා දෙනු ලබන ආධාර මුදල් රටට දැයට මෙන්ම මා වැනි අසාධාරනයට ලක්වු දුප්පතුන්ගේ අධ්‍යාපනය සදහා මෙන්ම වැදගත් වූ කරැණූ උදෙසා වැය කරනු ලබන බව වැඩි දුරටත් දන්වා සිටිමි.
එසේම එම මුදල් වැය කිරිම් පිළිබදවද ඔබ දැනුවත් කිරිමටද කටයුතු කරනු ඇති අතර මෙවන් බැරැරැම් කටයුත්තක් සදහා අතගසා ඇති මා පිළිබදව යම් ගැටලු සහගත තත්වයක් පැන නගින්නේ නම් මා පිළීබදව සම්පුර්ණ විස්තර මෙහි පහත සදහන් ස්ථානය Click කිරිමෙන් බලා ගත හැකිබව කාරැණිකව දන්වමි...
|