Untitled-2
New Page 1
 
අපේ දැක්ම
කළුතර දිස්ත්‍රික්කයේ දිරියෙන් ජීවිතය ජයගැනීමට වෙරදරන ව්‍යාපාරික ප්‍රජාවගේ සිහිනයන් සබැ කරලීම තුලින් ඔවුන්ට සවියක් වෙමින් එම ව්‍යාපාරයන්හි දියුණුව දැකීම හා ඒ තුලින් කළුතර දිස්ත්‍රික්කයේ මනුෂ්‍යත්වයෙන් අනූන ප්‍රමුඛ මූල්‍ය ආයතනය බවට පත්වීම.
 
අපේ අරමුණ
කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ආර්ථික දුෂ්කරතාවයන්හිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම හා හුදෙක් මූල්‍ය සමාගමක ක්‍රියාවලියෙන් ඔබ්බට යමින් සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරයන් නගාසිටුවීම හා ඔවුන්ගේ කාලය, ශ්‍රමය අනවශ්‍ය ලෙස වැය නොකර අවශ්‍යතාවයන් සඳහා නිසි වේලාවට මූල්‍ය පහසුකම් ලබාදීම අපේ අරමුණයි.  
 
  අපේ සේවාවන්  
 

ü    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා සහන පොලී  අනුපාතයන් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම.

 

ü    අනවශ්‍ය ලියකියවිලි බරෙන් ඔවුන් නිදහස් කර ජාතික හැඳුනුම්පත මත පදනම්ව ණය පහසුකම් ලබාදීම. 

ü     පාරිභෝගිකයාගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරලමින් අවශ්‍යතාවයන් සඳහා නිසි වේලාවට මුදල් ලබාදීම.

 


එන්න... ගෙදරින් සල්ලි නොගෙන බිස්නස් කරමු.!
 

 

 


//    © by GSK Software Institute