රණවිරැවන් Ranaviruwan
රට ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා තම දිවිය කැපකරන ලද සොහොයුරන් හිරැ නැග එන මොහොතේත් හිරැ බැසයන මොහොතේත් සැමදා සිහිකරන්නෙමු.
 
 
 
තිබ්බොටුගොඩ හොරගොල්ල ගණේමුල්ල යන අප ගම්මානයන්ට අයත් රට ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා තම කාලය ශ්‍රමය ලේ දහදිය මෙන්ම තම වටිනා තරැණ දිවිය දේශය වෙනුවෙන් කැපකල රණවිරැවන් පිළිබද තොරතුරැ ඉදිරිපත් කිරිමට අප කිසිවිටකත් මැලි කමක් නොදක්වනු ලබන අතර මෙම "ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩ නැගීමේදි සහය ලබාදෙමින් ඒය නිසි අයුරින් ගොඩ නැංවීම සදහා සහය දක්වන ලද රණවිරැවන්ගේ තොරතුරැ මෙන්ම අනෙකුත් තොරතුරැ මෙම වෙබ් පිටුවට ඇතුලත් කිරිමට කටයුතු කර ඇත
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා මුල්වු හා තම ශ්‍රමය හා වටිනා කාලය කැපකරමින් ස්මාරකය ගොඩනැංවීමට උරදුන් රණවිරැවන්
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා මුල්වු සහය දක්වන ලද හිත මිතුරන්
"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගම සදහා එම ඉඩම් කොටස තම මියගිය දෙමව්පියන් දෙදෙනා සිහිවීම පිණීස රට ජාතිය වෙනුවෙන් දිවි පරිත්‍යාග කරන ලද රණවිරැවන් වෙනුවෙන් රණවිරැ සංගමය වෙත පරිත්‍යාග කරන ලද ඒ බෙනඩික් සිල්වා රටට ආදර්ශයක් ගෙන දෙන ක්‍රීයාවක් ඉටු කරන ලද පුරවැසියෙකු ලෙසට අප අභිමානයෙන් යුක්තව මෙසේ සමරන්නෙමු

 See More Detail තවත් විස්තර බලන්න >>>>

"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීමේදී එම ප්‍රථිමාව පරිත්‍යාගශීලීව නිර්මාණය කර දීමට ඉදිරිපත්වූයේ මූර්ති ශිල්පී කලාශුරී හේම ශ්‍රී අමරසිංහ මහතාය

 

See More Detail තවත් විස්තර බලන්න >>>>

"ශ්‍රෙෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර රණවිරැ අණුස්මරණ ස්මාරකය" ගොඩනැගීම සදහා මුල්වු රණවිරැවන්

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 See More Detail තවත් විස්තර බලන්න >>>>

  See More Detail තවත් විස්තර බලන්න >>>>

  See More Detail තවත් විස්තර බලන්න >>>>

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 See More Detail තවත් විස්තර බලන්න >>>>

 
රට ජාතිය ආරක්ෂා කර ගැනීම සදහා තම දිවිය කැපකරන ලද සොහොයුරන් හිරැ නැග එන මොහොතේත් හිරැ බැසයන මොහොතේත් සැමදා සිහිකරන්නෙමු.

 

                            Copy write 2013 ©Sri Lanka Elle(sjs)